22 parts Complete Matureමේ මගේ අකුරු වලින් කියන යුවීශගෙයි නිවේද්ගෙයි කතාව..
ඔයාලා දැනටමත් දන්න විදියට මේක සමලිංගික එහෙමත් නැත්තන් කොල්ලෙක් තවත් කොල්ලෙක්ට ආදරේ කරන කතාවක්.. ඒ හින්දා ඒ ආදර කතාවලට අකමැති අය කියවන්නෙ නැතුව ඉන්න. 😊😊
ඔයාලගෙ ප්රශංසා, විවේචන හැමදෙයක්ම භාරගන්න සූදානම්... ඒ නිසා මේ කතාව ඉස්සරහට යද්දි ඔයාලගෙ අදහස් කියන්න අනිවාර්යයෙන්..
ඒ වගේම තමයි මං කතාවට කලින් චරිත ගැන හඳුන්වන්න යන්නෙ නෑ. අපි කතාව කියවන ගමන් චරිත අදුරගමු..
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේ කතාව කියවන්න තොරගත්තු ඔයාලට ගොඩක් ස්තූතියි 💕💕