හීන අරන් | Completed | Happy Ending
  • Reads 66,119
  • Votes 5,385
  • Parts 85
  • Time 13h 50m
  • Reads 66,119
  • Votes 5,385
  • Parts 85
  • Time 13h 50m
Complete, First published Sep 26, 2023
ආදරයම හොයන පුංචි හිතක්.. නැටුමටම කැපවෙන ඒ හිතට දරාගන්න බැරි තරම් වගකීම් වැඩිවෙනකොට... ඒ  අහිංසකයගෙ වගකීම ගන්න අහන්බෙන් ඇවිත් අයිති කරගනෙ තමන්ගෙ අම්ම තමන්ටත් වඩා ආදරේ කරන දිහා බලන් සතුටුවන ප්‍රේමවන්තයෙක්... ඒ දඩම්බර පුංචි හිත මෙල්ලකරන් ආදරය පුරවන හීන ගොඩක්...
All Rights Reserved
Table of contents
Sign up to add හීන අරන් | Completed | Happy Ending to your library and receive updates
or
#585lgbtq
Content Guidelines
You may also like
- අධිමාත්‍රා - by Kimoddya
51 parts Ongoing
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා මරනවා " කියලා කියවනකොට ඔයා මගේ නලියන තොල් දිහා බලන් ඉන්නවා බලන්න ඕනේ පුංචි පුංචි දේවල් වුනත් මට ඒවගෙන් ආදරේ මහ ගොඩක් දැනෙනවා අයියෙ . "තව චුට්ටම චුට්ටක් ඔහොම තුරුල් වෙලා හිටපං සිත්රූ " කියද්දි ඔය ලැවෙන්ඩර් සුවද ඇතුලෙ සැනසෙන විදිහ දන්නෙ මම විතරයි ~ඔයාගේ රූපේ විතරක් දැකලා නිවෙන තරම දන්නෙ මමනෙ අයියෙ අධි මාත්‍රාවෙන් ලැවෙන්ඩර් සුවදකට වහ වැටුනු ස්වරපෙලක රහසකට~ 🥀🦋 🥃 අ ධි මා ත්‍රා #1 in Levander #1 in love #1 in bl #1 in ශ්‍රි ලංකා #1 in saranghae #1 in kandy #1 in Romantic-thriller #1 in smell #1 in nonff
සුදු අරලිය... by frenzykitty_3
48 parts Ongoing
" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේතුව කියන්නකො අයියේ.." මං කියනකොට අයියා අරලිය ගහට හේත්තු වෙන ගමන් ඇස් පියාගෙන හොඳ හුස්මක් ගත්තා.. මේ අරලිය මල් සුවඳ මගෙ හිත නිවනවා වගේම එයාගෙ හිතත් නිවනවා ඇති.. මමත් ඇස් පියාගෙන අයියගෙ පපුවට හේත්තු වුනේ හීතල හුලඟත් එක්ක එන මගෙ ආසම අරලිය මල් සුවඳ විඳින ගමන්.. " සයාෂ් දන්නවද.." " අරලිය මලට තියෙන්නෙ වෙන කිසිම මලකට නැති හරි අමුතුම සුවඳක්.." " ඒ සුවඳ මගෙ හිත නිවනවා.." " හරියට ඔයා මගේ හිත නිවනවා වගේ.." ඒකද මම තේව් අයියගෙ සුදු අරලිය මල වුනේ.. අයියගෙ පපුව ගැහෙන රිද්මයට කන් දෙන ගමන්ම මම එයාගෙ ඇස් දිහා බැලුවා..
You may also like
Slide 1 of 20
- අධිමාත්‍රා - cover
❤️ We are the bridge 💚 (ZhanYi) (Completed) cover
•The lost Russo• cover
රහසින් වගේ  (Rahasin Wage) cover
TEDDY BEAR | jjk cover
Stephanie Rose's Writer Room - It's Not All Roses cover
සුද��ු අරලිය... cover
No more | Ongoing  cover
පෙම්වන්තයෝ || TK NONFICTION  cover
Tainted Wings cover
නසරාණියා|Nasaraniya cover
බාදුරාවක් (Ongoing) cover
Love - Not My Cup of Tea  cover
My boyfriend has super powers ! ? cover
GUILTY [Var! Kpop Males X Male Reader] cover
The Werewolf and His Hybrid BoyxBoy COMPLETED cover
යුග් (නුඹ වෙනුවෙන් Season 2) cover
𝗪𝗵𝗶𝘁𝗲 𝗟𝗶𝗹𝘆 ❄️🤍 (𝙽𝙾𝙽-𝙵𝙸𝙲) ᵒⁿᵍᵒⁱⁿ cover
ඔබෙන් මා නිවෙමි || BL cover
රනා.. (Completed ) cover

- අධිමාත්‍රා -