༺ නපුරු ඇස් ༻ ✓ ⓎⒾⓏⒽⒶⓃ ✓
  • Reads 192,651
  • Votes 22,765
  • Parts 54
  • Reads 192,651
  • Votes 22,765
  • Parts 54
Complete, First published Sep 29, 2023
💚 මේ මගේ හැටි.. මේක මගේ විදිය.. තමුන්ට ඕන නම් ඉන්න පුළුවන්.. නැත්තම් තමුන්ට යන්න පුළුවන්..

❤️ යන්න.. මන් මොකටද යන්නෙ.. මේක තමුසෙට විතරක් නෙවෙයි මිස්ටර් වන්ග් යීබෝ අයිති.. මේක මටත් අයිති තැනක්.. මාව යවන්න තමුන්ගෙ හිතේ අදහසක් තියෙනවා නම් ඒක කවදාවත්ම වෙන්නෙ නෑ.. වෙයි කියලා හිතන්නත් එපා...

💚 හහ්.. කියවලා ඉවරද... එහෙනම් යනවා ඕයී යන්න...

( කතාව කියලද හිතුවෙ.. පිස්සුද අනේ මේ කතාව නෙවෙයි නිකන් හිතට ආවට ලිව්වේ.. )

🍁 YIZHAN FANFICTION 
🍁 ANGRY HUBBIES 
🍁 LOVE & ROMANTIC STORY 

YIZHAN FOREVER 💚❤️
All Rights Reserved
Table of contents
Sign up to add ༺ නපුරු ඇස් ༻ ✓ ⓎⒾⓏⒽⒶⓃ ✓ to your library and receive updates
or
#6yibo
Content Guidelines
You may also like
හිනාවෙන දේදුන්න🌈 😊[[ YiZhan ]]💚❤️ by jsanjee_18
20 parts Ongoing
අහසක් දරාගන්න පුළුවන් පොළවකට විතරම ද.. ඇයි දේදුන්නකට බැරි ද.. බැරි නෑ පුළුවන්.. හිරු එළියයි වැස්සයි දෙකම තියන මොහොතක.. දැනෙන හැගීම හරියටම මොකද්ද කියලා තෝරාගන්න බැරුව ඉන්න ඒත් පරිණත අහසක.. ලස්සන හත් පාට ඒත් ළා බාල දේදුන්නක් පෑයුවොත්.. ඒකත් හිනාවෙන දේදුන්නක් නම්... පරිණත අහසත් ඒ ළා බාල දේදුන්නට අසීමාන්තිකව ප්‍රේම කරනවා නම්... ඉතින් ඒ දේදුන්නට අහසේ තුරුලටම වෙලා පායන ගමන් එයාගේ හිනාවෙන් මුළු අහසම නිවන්නත් එයාගේ ආදරෙන් මුළු අහසම දරාගන්නත් පුළුවන් නම්.. මොකටද දුරින් තියන පොළවක්.. එන්න ඒ දේදුන්න ප්‍රේමණීය අහසක්‌ දරාගන්න හැටිත් ඒ අහස හිනාවෙන දේදුන්නක්‌ ප්‍රේමයෙන් පාට කරන හැටිත් බලන්න වගේම විදින්න... Start - 2024 / 12 / 01 End - ?
You may also like
Slide 1 of 10
රුහිරු බැදි බැමි ☑️ cover
හිනාවෙන දේදුන්න🌈 😊[[ YiZhan ]]💚❤️ cover
ʚ Wangba Awards 2024 ɞ cover
BEHIND THE SCENES - Randy El Mesmo cover
༒ නපුරු බොස් ༒                                 ✓ 𝒀𝑰𝒁𝑯𝑨𝑵 ✓ cover
Bound To The Stars✨ cover
🍁නූශ්🍁(Zhanyi)✅ cover
කෙ ම් මු ර.....(yizhan)✅ cover
🍷DARKNESS HOUR 🍷( yizhan Horror ✔)EDITED  cover
BREATH OF LIFE (Complete) cover

රුහිරු බැදි බැමි ☑️

60 parts Complete

විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා.... පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ... සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~