THE DARKNESS ( Arrival of the Queen of Darkness )
  • Reads 1,800
  • Votes 213
  • Parts 14
  • Time 2h 57m
  • Reads 1,800
  • Votes 213
  • Parts 14
  • Time 2h 57m
Complete, First published Sep 29, 2023
ඉතින් ඔයා හිතන්නේ මේක කොතනින් ඉවර වෙයි කියලද ?

   මම දන්නේ එකම එක දෙයයි ස්විට් ......කොතනින් පටන් ගත්තත් කොතනින් ඉවර වුනත්  ඔයා මගේමයි 


Start  -  2023.09.29

⚠️  උපුටා ගැනීම සපුරා තහනම්  ⚠️
All Rights Reserved
Sign up to add THE DARKNESS ( Arrival of the Queen of Darkness ) to your library and receive updates
or
#53horror-thriller
Content Guidelines
You may also like
සුදු අරලිය... by frenzykitty_3
46 parts Ongoing
" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේතුව කියන්නකො අයියේ.." මං කියනකොට අයියා අරලිය ගහට හේත්තු වෙන ගමන් ඇස් පියාගෙන හොඳ හුස්මක් ගත්තා.. මේ අරලිය මල් සුවඳ මගෙ හිත නිවනවා වගේම එයාගෙ හිතත් නිවනවා ඇති.. මමත් ඇස් පියාගෙන අයියගෙ පපුවට හේත්තු වුනේ හීතල හුලඟත් එක්ක එන මගෙ ආසම අරලිය මල් සුවඳ විඳින ගමන්.. " සයාෂ් දන්නවද.." " අරලිය මලට තියෙන්නෙ වෙන කිසිම මලකට නැති හරි අමුතුම සුවඳක්.." " ඒ සුවඳ මගෙ හිත නිවනවා.." " හරියට ඔයා මගේ හිත නිවනවා වගේ.." ඒකද මම තේව් අයියගෙ සුදු අරලිය මල වුනේ.. අයියගෙ පපුව ගැහෙන රිද්මයට කන් දෙන ගමන්ම මම එයාගෙ ඇස් දිහා බැලුවා..
⚫සොදුරු සිත්තමක් |BL by Celeste_Lilou
18 parts Ongoing
හීන රාශියක් අරන්ම යන්න ආවේ මං ආදරෙන් එහා පෙනිච්ච චණ්ඩ මාරයක් ආකහේට පෙම් බදින්න හේතු කෝටියක් තාරකා වලින් එහාට පෙවුන සිත්තමක් වේදනා කෙසෙ කියන්න දන්නේ නෑනෙ මං මුසාබස් ගොතා කියන්න කාරණා නැතත් හීන මානයෙන් මිදෙන්න ඕනේ නෑ තවත් ආලකම් කෙසේ පෙනෙම්ද නුඹට කෝමවත් -චානුල්‍ය දෙව්හස් අධිකාරි. හීන මාළිගා හදන්න වාරු නෑ තවත් ආදරෙන් දරා සිඹින්න පෙම් පුරාවතක් ආකහේට පෙම් බදින්න හේතු කෝටියක් මියැදුනේ මගේ අතින්ම -සොදුරු සිතුවමක්- වේදනා කෙසෙ කියන්න දන්නේ නෑනේ මෙමං තේරුනා උනත් නුඹේම ස්නෙහෙ මහමෙරක් පෑව ආදරෙන් මිදෙන්න කීව හිත් හදන් ආලකම් මරා මියෙන්න යමි කමා කරන් -කෙවින් ෆර්නැන්ඩස්.
You may also like
Slide 1 of 10
 විභූ [𝗕𝗟]  𝗢𝗡𝗚𝗢𝗜𝗡𝗚 cover
යොවුන් ආදර වසන්තේ cover
CAFE 20 ( BL ) ONGOING  cover
සුදු අරලිය... cover
⚫සොදුරු සිත්තමක් |BL cover
TGCF reacts cover
අපි අපේ cover
අහිංස 🤗 | zhanyi sinhala bl love ( Completed ) cover
නැවතීමේ කොමාව , cover
බෝසිළු//Sinhala Bl Novel *ੈ𑁍༘⋆|- ONGOING -| cover

විභූ [𝗕𝗟] 𝗢𝗡𝗚𝗢𝗜𝗡𝗚

38 parts Ongoing Mature

වස්සානේ එල්ලි ආ.. මමමද ඒ පෙම්හොරා.. මමයි ඔයාගේ දැන් හිමිකාරයා... " මගේ පොඩි වස්තුව මන් වෙන්නම් උබගේ පියාපත් උබ පියාබන්න අහසේ උබේ හීන එකක් නෑරම හැබැ කරගන්න ... මන් ඉන්නම් උබගේ පියාපත් වෙලා උබේ පස්සෙන්ම " - විවාන් අෂ්වික් විදානගම - දැන් දැන් ඇස් කතා කරනවා... යටි හිත මොනවදෝ කියනවා.. ජිවිතේ විදිනවා.. නුහුරු පෙම් හොඩියේ ඉදන්... " මොට්ට විවාන් මන් ආදරේයි ඕයී මටවත් දරාගන්න බැරි තරම්.. මේ මෝඩ අහස් පන ඇරලා ආදරේයි බන් අයියේ උබට " - අහස් විභුෂ වික්‍රමසිංහ - Non-fiction BL Story Story By Only Me Cover By @Jeon shi ѕтαят ∂αтє :- 2024 / 08 / 18 єη∂ ∂αтє :- 202_ / 00 / 00 ON GOING 🔜