Park jimin පොඩි වයසින්ම අනාත දරුවෙක් උන ඔහුට පුන්චි කාලෙදිම ආදරේ අහිමි විය.. හිතේ ඇති උන් ආදරය කියා ගන්න නොහැකිව ලතවෙන ඔහු .. යාලුකම් බිද ගැනිමට අකැමැති ඔහු ජිවිතේ ඇති උන පලවෙනි ආදරය අතඅරින්න උත්සහා කරන ඔහු .. Kim teayoshi පුන්චි වයසින්ම තම ආදරේ හොයා ගත් ඇය ... ඔප්පාගෙ යාලුවාට පන තරම් ආදරේ කරන ඇය.... සහොදරකම් ඉස්සර උන ආදරය අතර හිර උන ඇය ..... Kim teayung යාලුකමට වඩා සහොදර බැදිමක් ඇති කර ගත් ඔහු..All Rights Reserved