අන්තිම වෙනකම් කියවන්න 🌹 :මේ ඇත්තම ද?🥺☺️ :-ඔව් ලමයො මේ ඇත්තම තමයි 😊මාව විස්වාස නැද්ද...ම්ම්.. :ම්හ්..නෑනෙ 😪🙄😏 :-යාහ්..මොකක්🤨😐මෙච්චර මේ මාව... . . . මහ ගල් හිතක් උණු කරන්න පුංචි හුරතල් කොල්ලෙක්ගෙ රෝස මලක් වගේ ලස්සන හදවතකින් ලැබෙන ආදරයකට පුලුවන්ද? . . . . . ____________________________________________ හායි...😁 මගෙ 1st ස්ටෝරිය මං දන්නව දාපුගමන් විවුස් ලයික් එන්නෑ කියල . අනික මම දාන පලවෙනිඑක නෙ හුඟක් අඩුපාඩු තියේවි ඒත් මට මේ වට්පෑඩ් එකේ ඉන්න කාගෙ හරි සපෝට් එකක් ලැබේවි. මට දැනටමත් ඉන්න ව හොඳ සපෝටර් කෙනෙක්💪❤ඒතමයි මගේ පන ඩිංග 😍ඕස්ස් ඒ තමා ඔයලට මට කාටත් ඉන්න බෙස්ටියා ❤ ලයියූ ගොංගෑනියේ 😍❤ ඕකේ ☺️මේක නෙත ගැටෙන පිංවතෙක් සිටීදෝ.......එක පිංවතෙක් හරි ලැබීයං ඒස්වා පුහ් 😮💨.... . . . 1st එපිසෝඩ් එකෙන් හමුවෙමු ..