ස්ටේජ් එක මැද්දෙ ගිටාර් එක ප්ලේ කරන ගමන් සිංදුව කියන එයාගෙ ඇස් කෙලින්ම තිබ්බෙ මගෙ දිහාවට....ඒ ඇස් දිළිසෙනවා....එයා ඇස් වලින් හිනා වෙනව....මොකද්දෝ කතාවක් මට කියනවා... ඒත් ඒ කතාව , මම ඒ ඇස් වලින් දකින්න ආස...කියවන්න හීන මවන විදිහෙ කතාවක් නෙවෙයි.... ඇයි යුවේන්....ඇයි.... ඇයි උඹ මගෙ හොඳම යාලුවා උනේ.... ___________________________________________ MORE THAN FRIENDSHIP යුවේන් × වතීෂ් Start - 2023.10.13 End - 2023.10.15All Rights Reserved