සියුමැලි ව නොතැලෙන්න මල් රේණු පෙති මතට තැවරූ උණුසුම් මෘදු හාදු... හිමිදිරියෙ පිණි පොකුරු පෙති රෝසපත් තෙමුව නොලියූ කවියක ඇරඹමලු... රාගයේ ගිලෙනා අඳුරේ ප්‍රේමයක් නම් නෑ දැණුනේ වේගයෙන් නිමවූ හැඟුමේ නෑ යළි විඳගමු අපි සොඳුරේ.....❤️ TK Fanfiction...💚💜 Top-Tae Bottom-Kook