'ආදරය කරන එක මේ තරම් වරදක්ද, සම්මතයක් අසම්මතයක් උනත් ඒක ආදරයම නේද. තමන්ගේ හිතේ ඇති වෙන හැඟීම ලෝකෙන්ම හංගන් දුක් විඳින්න ඕනද ' අකී හිතන්නට උනා. ඒකපාර්ශ්වීය ආදරය මෙහෙම නම් අසම්මතයට පෙම් බඳින පෙම්වතුන් කොයි තරම් දේවල් වලට මුහුණ දෙනව ඇත්ද. කවදාවත් හැබැහින් දැකල නැති ජායාරූප වලින් පමනක් හමු උනු ඔහුගෙ පලවෙනි ආදරය. අනෙකාගෙ ප්රතිචාරය කෙසේද වත් නොදැන ඔහුගෙ හිතේ ඇති උනු ඒකපාර්ශ්වික ආදරය. ඉදිරියට කෙසේ වෙයිද මගෙම පමණයි මටම පමණයි දුටුව දා සිට සිතට දැනුනේ නුඹෙ සිනහවයි ඔය කතාවයි නොමැකෙනා ලෙස සිතේ බැඳුණේ අපිට අපිමයි අපි අපේමයි එදා සිට මගෙ සිතට දැනුනේ අසම්මතයයි සිතම පාරයි කෙදිනදෝ අපි මුණ ගැහෙන්නේ Love rain