ආත්මගත ආදර කතා කියවන්න කැමති ඔයාලාට! ** අපි ජීවත් වෙන්නේ හරි අමුතු ලෝකෙක! අපි ආවේ කොහෙන්ද ? අපේ අතීත කතාව මොකක්ද කියලා අපි දන් නෑ.හැබැයි සමහර අය ඉන්නවා අතීත කතාව මතක අය. ඉතින් ආදිව් කියන්නෙත් එයාගේ අතීතයේ එක් අඳුරු මතකයක් මේ ආත්මේට අරන් ආපු කෙනෙක්. ආදිව් , දෙව් , කෙවින් , ඛේම ඒ අතීතයේ එයා ඉදපු චරිත.ඉතින් එයාගේ ආදරේ ඒ අතීතයට සම්බන්දයි. මුලදි බෝරින් වෙයි.හැබැයි මේක ඔයා කියවන වෙනස්ම කතාවක් වෙයි.මට විශ්වාසයි❤