ගොඩක් මිනිස්සු කාත් එක්ක මොන විදිහට හිනා වෙලා හිටියත් ගොඩක් අයගේ ජීවිතවල ඉන්නවා අතරින් පතර මතකෙට එන කෙනෙක්. අපේ හැම සතුටක්ම එක විනාඩියකට නවත්තන කෙනෙක්. ඔව් මටත් එහෙම කෙනෙක් ඉන්නවා.
ජීවිතේ කියන්නෙ එකම හේතුවක්, එකම කෙනෙක් නිසා එක තැන පල් කරගන්න එක නෙමෙයි. කවුරු නැති වුනත් ඔයා ඔයාගේ ගමන යන්න ඕනේ.. ජීවිතේ බිංදුවටම වැටුනත් නැගිටින්න උත්සහා කරන්න. කිසිම කෙනෙක්ට ඔයාගේ ඉරණම තීරණය කරන්න දෙන්න එ පා.
මට ඕනේ හැමදේම අමතක කරලා මගේ ගමන අලුතින් පටන් ගන්න.. ඒ වෙනුවෙන් මගේ හිතේ තියෙන හැම මතකයක්ම මෙතනට අත ඇරලා දාන්න මම තීරණය කළා.
එයා මගේ හැමදේම වුණා. ඒත් ජීවිතේ අපිට හැමදේම ලේසියෙන් ලබලා දෙන්නේ නෑ..
අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න..
මේක මගේ කතාව...❤️🩹Seluruh Hak Cipta Dilindungi Undang-Undang