~ පිනිපොද ~ (Completed)
  • Reads 134,388
  • Votes 14,890
  • Parts 60
  • Time 17h 1m
  • Reads 134,388
  • Votes 14,890
  • Parts 60
  • Time 17h 1m
Complete, First published Oct 26, 2023
Mature
නපුරු හදවතකට පෙම්බැදි අහංකාර හදවත~... 



Taekook nonfiction 
Top Kook
Bottom Tae
Smut warning 🔞
Happy Ending 




My second story and First Nonfiction......

Begin- 2023.10.26
End-
All Rights Reserved
Table of contents
Sign up to add ~ පිනිපොද ~ (Completed) to your library and receive updates
or
Content Guidelines
You may also like
~අනුරාගික සිත්~ || TK Nonfiction || ✔️ by Ruu_Nishzz
83 parts Complete Mature
" දන්නවද අභී..! එයා හරියට වැස්සක් වගේ...!" " වැස්සක් !?...'' '' ඔව් වැස්සක්...එයාගෙ ආදරෙත් හරියට වැස්සක් වගේ...කාලයක් මාව ඒ වැස්සෙන් තෙම්මලා....එයා යන්නම ගියා..! මගෙ ජීවිතේ කාන්තාරයක් කරලම..!" " මට බැරිවෙයිද ඒ වැස්ස වහිනකම් බලාගෙන ඉන්න කාන්තාරයට වැටෙන පළවෙනි වැහි බිංදුව වෙන්න! මන් පොරොන්දු වෙන්නම්...! හැමදාම ඔයාව ඒ වැස්සෙන් තෙම්මනවා කියලා...තෙමුණා ඇතියි කියලා හිතෙනකම්ම! " " ඔයාට විශ්වාසද ! " " ඔව්...! මට විශ්වාසයි! කවදාවත් ඔය හිතේ පළවෙනි තැනක් මට ඕනි නැහැ...ඒක අයිති ඔයාගෙ පළවෙනි ආදරේට විතරමයි...ඒත් මට එක දෙයක් පොරොන්දු වෙන්න පුළුවන් ...!" " ඒ මොකක්ද ! " " ඔයාට දෙන්න පුළුවන් හැම සතුටක්ම මන් දෙනව කියන එක! කවදාවත් ඔය බෝල ඇස්වල සතුටු කඳුලු මිස වෙන කිසිම කඳුලු බිංදුවකට තහනම් තැනක් කරනව මම..." අනුරාගික සිත් -: 2024.04.26 - 2024.06.11 ✔️
<Who-Am-I> [BTS සිංහල - Completed] by FromCocoWithOneWorld
20 parts Complete
❣මෙය පිරිමි ගනිකාවක් සහ පොලිස් නිලධාරීයෙකු වටා ගෙත්තිච්ච ලස්සන ම ලස්සන කතාවක්. අවසානය නම් හිතා ගන්න බෑ. එන්න ඇවිල්ලා කියවන්න... ----------------------------------------------- අවුරුදු ගානක් හිර වෙලා හැදිච්චි එයා එක පාරට කොහෙ යන්න ඇද්ද. එයාට මේ වාහන මහ පාර කිසි දෙයක් හුරු නෑ. ජුන්කුකුත් අඩ අඩා හැම තැනම එයාව හෙව්වා. පාරක් පාරක් ගානේ යන එන හැම කෙනාගෙනම තෙයොන් ගැන ඇහුවා. ඒත් හැමෝගෙ ම උත්තරේ උනේ නෑ කියන එක. ටික වෙලාවකින් මහ වැස්ස පොදයක් වෙන්න පටන් ගත්තා. ඒත් තොයොන් කොහොවත් නෑ. ජුන්කුක් පොඩි කඩ දෙකක් අතර තියන හිස් ඉඩසක නැවතිලා ටිකක් හති ඇරියා. අඩලා අඩලා ජුන්කුක්ට තව එක අඩියක් වත් තියන්න පන නෑ. ජුන්කුක් බිත්තියට හේත්තු වෙලා පහට නැවිලා අත් දෙකෙන් මූන පිහිදන ගමන් එයාට විතරක් ඇහෙන විදිහට "අනේ මට සමා වෙන්නකො තෙයොන්.... ආපහු එන්නකො... මට ඔයා නැතුව බෑ..." කියලා කිව්වා. එතකොටම එයාට පිටි පස්සෙන්..... ------------------------
♥🍓 _𝗦𝘁𝗿𝗮𝘄𝗯𝗲𝗿𝗿𝘆_ 🍓♥ ( Non ff ) by Guki_flower
64 parts Ongoing
" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අශස් මල් දෙන්නේ....මලක් කියන්නෙ අමරණීය හැගීම් පිරුණ හදවතක්....කෙනෙක් තව කෙනෙක්ට මලක් දෙන්නෙ හැමදාටම ඒ හැගීම පරිස්සම් කරන්න....මට ඕනා උඹ වෙනුවෙන් ගැහෙන මගේ හදවත උඹ ලග තියලා පරිස්සම් කරගන්න...ඉතිං පුලුවන් නේද....මගෙ මේ හදවත නොමරා පරිස්සම් කරන්න " මගෙ ඔඩොක්කුවේ තිබ්බ මල් පොකුර දිහා බලලා ආරුල් අයියා අහද්දි මං එයාගෙ කකුලක් උඩින් අතක් තිබ්බා. " ඔයා කරනවා තරම් බැරි වෙයි....ඒත් මට පුලුවන් තරම් මැරෙනකන්ම ඔයාගෙ හදවත පරිස්සම් කරනවා අයියේ " • Taekook ( Non Ff )
සුදු අරලිය... by frenzykitty_3
48 parts Ongoing
" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේතුව කියන්නකො අයියේ.." මං කියනකොට අයියා අරලිය ගහට හේත්තු වෙන ගමන් ඇස් පියාගෙන හොඳ හුස්මක් ගත්තා.. මේ අරලිය මල් සුවඳ මගෙ හිත නිවනවා වගේම එයාගෙ හිතත් නිවනවා ඇති.. මමත් ඇස් පියාගෙන අයියගෙ පපුවට හේත්තු වුනේ හීතල හුලඟත් එක්ක එන මගෙ ආසම අරලිය මල් සුවඳ විඳින ගමන්.. " සයාෂ් දන්නවද.." " අරලිය මලට තියෙන්නෙ වෙන කිසිම මලකට නැති හරි අමුතුම සුවඳක්.." " ඒ සුවඳ මගෙ හිත නිවනවා.." " හරියට ඔයා මගේ හිත නිවනවා වගේ.." ඒකද මම තේව් අයියගෙ සුදු අරලිය මල වුනේ.. අයියගෙ පපුව ගැහෙන රිද්මයට කන් දෙන ගමන්ම මම එයාගෙ ඇස් දිහා බැලුවා..
You may also like
Slide 1 of 19
~අනුරාගික සිත්~ || TK Nonfiction || ✔️ cover
I Can't Give Up On Him cover
EVIL SENIOR✔️ cover
වස්සාන හාදු || The Rainy Kisses cover
අවාරෙක මෙහි ඇවිත් cover
CAFE 20 ( BL ) ONGOING  cover
The commander of her life ||°nonfiction°|| °TK° || Kim soo min cover
The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා🧚‍♂️) KookV🌟 cover
යොවුන් ආදර වසන්තේ cover
<Who-Am-I> [BTS සිංහල - Completed] cover
The Unified Roses (OC & Reader x Union) cover
Stephanie Rose's Writer Room - It's Not All Roses cover
නිවාලන්න මා... cover
සංසාර අවාරේ || Nonfic ( YZ / TK ) cover
යුග් (නුඹ වෙනුවෙන් Season 2) cover
𝐭𝐡𝐞 𝐥𝐚𝐬𝐭 𝐨𝐟 𝐮𝐬 𝐦𝐞𝐦𝐞𝐬 ★ cover
නපුරු ඇස්  👀❤️ cover
♥🍓 _𝗦𝘁𝗿𝗮𝘄𝗯𝗲𝗿𝗿𝘆_ 🍓♥ ( Non ff ) cover
සුදු අරලිය... cover

~අනුරාගික සිත්~ || TK Nonfiction || ✔️

83 parts Complete Mature

" දන්නවද අභී..! එයා හරියට වැස්සක් වගේ...!" " වැස්සක් !?...'' '' ඔව් වැස්සක්...එයාගෙ ආදරෙත් හරියට වැස්සක් වගේ...කාලයක් මාව ඒ වැස්සෙන් තෙම්මලා....එයා යන්නම ගියා..! මගෙ ජීවිතේ කාන්තාරයක් කරලම..!" " මට බැරිවෙයිද ඒ වැස්ස වහිනකම් බලාගෙන ඉන්න කාන්තාරයට වැටෙන පළවෙනි වැහි බිංදුව වෙන්න! මන් පොරොන්දු වෙන්නම්...! හැමදාම ඔයාව ඒ වැස්සෙන් තෙම්මනවා කියලා...තෙමුණා ඇතියි කියලා හිතෙනකම්ම! " " ඔයාට විශ්වාසද ! " " ඔව්...! මට විශ්වාසයි! කවදාවත් ඔය හිතේ පළවෙනි තැනක් මට ඕනි නැහැ...ඒක අයිති ඔයාගෙ පළවෙනි ආදරේට විතරමයි...ඒත් මට එක දෙයක් පොරොන්දු වෙන්න පුළුවන් ...!" " ඒ මොකක්ද ! " " ඔයාට දෙන්න පුළුවන් හැම සතුටක්ම මන් දෙනව කියන එක! කවදාවත් ඔය බෝල ඇස්වල සතුටු කඳුලු මිස වෙන කිසිම කඳුලු බිංදුවකට තහනම් තැනක් කරනව මම..." අනුරාගික සිත් -: 2024.04.26 - 2024.06.11 ✔️