MY LOST SOUL🖤 - Entenal love on plain of Death
  • Reads 1,002
  • Votes 44
  • Parts 14
  • Time 12h 14m
  • Reads 1,002
  • Votes 44
  • Parts 14
  • Time 12h 14m
Ongoing, First published Oct 27, 2023
Mature
මගේ අහිමි ආත්මය🖤 - මරණයේ තැනිතලාවෙ සැගවී ගිය, සදාකාලික සෙනෙහසක පුරාවෘතය..

මරණයේ තැනිතලාව නම් වූ, ඉමක් කොණක් නොපෙනෙන,, හුදකලාවේ ගිලී ගිය තැනිතලාවක, අවුරුදු දහස් ගණනක තනි වූ අමරණීය ආත්මයක් හා ආදරයෙන් බැදුනු,, මිය ගිය නමුත් ජීවත් වන, යුධ ජෙනරාල් වරියකගේ සදාකාලික ආදරයේ පුරාවෘතය..

මම chinese fantasy වලට ගොඩක් ආශ කෙනෙක්.. මේ කතාව *chinese historical fantasy* ආකාරයට ලියා ඇත.. මේ මගේ පළමු කතාව.. ^_"

කිසිවකින් මෙහි ඇති කිසිවක් coppy කර නොමැති අතර මෙය සම්පුර්ණයෙන්ම මගේ සිතේ ඇදුනු සිතුවිල්ලක් පමණි.. ඒ නිසා මෙය අවසරයකින් තොරව coppy කිරීම සම්පූර්ණයෙන්ම තහනම්.. ස්තුතියි..🖤

All pictures - www.pinterest.com
                       www.google.com

Author - B£@©|€_|-|€@Rt🖤
All Rights Reserved
Table of contents
Sign up to add MY LOST SOUL🖤 - Entenal love on plain of Death to your library and receive updates
or
Content Guidelines
You may also like
Slide 1 of 1
A Song of Gelato and Flambé cover

A Song of Gelato and Flambé

33 parts Complete

In the epic conclusion to the Devil's Deal series, Freya has one final chance to discover the full potential of her own power, and to use it to restore balance in the universe - once and for all. After the destruction caused by Roisin, Ferya and Torix come to terms with their losses and mistakes... And prepare for a final battle that will change everything.