"ආදරේ., ඔයා ආදරේ විශ්වාස කරනවද ම්ම්ම්..? " "නෑ.. හැගීම් එක්ක සෙල්ලම් කරන ඔය වචනේ ගැන මට කිසිම විශ්වාසයක් නෑ.." "ඇයි ඔච්චරම ආදරේ කරන්න අකමැති..? " "මං හිතන්නේ හැගීම් මරලා බැදීම් අස්සේ මිනිස්සුන්ව හිර කරන ඔය අකුරු හතරට වඩා, මං කැමති තව ගොඩක් දේවල් මේ ලෝකේ තියෙනවා.." ________________________________________________ "උබේ හොදම යාලුවා අද කිව්වේ කියලා කොහේ හරි ලියල තියාගනින් උබ කවදම හරි පසුතැවෙයි මේ හැමදේටම..!" ________________________________________________ . . . . . . . . . මගේ කාර්යාල මේසේ උඩ තිබ්බ කළු සුදු ලිපි ගොනු ගොඩක් අස්සේ කැපිලා පෙනුන ඒ වර්ණවත්, අලංකාර ආරාධනා පත්රයට පුළුවන් උනා මාව එතනම ගල් කරන්න. "ඒ කියන්නේ එයා Marry කරන්නද යන්නේ..?" හිත එකම ප්රශ්නේ අහ අහ කෑ ගහද්දි., මං මටම මුමුණ ගත්තේ එච්චරයි.. 🥀💔 - 𝓓𝓪𝓻𝓼𝓱𝓲 -All Rights Reserved