ආඩම්බරකාරි
  • Reads 4,975
  • Votes 590
  • Parts 17
  • Time 2h 26m
  • Reads 4,975
  • Votes 590
  • Parts 17
  • Time 2h 26m
Ongoing, First published Oct 31, 2023
Mature
" ඉතින් පුතා. දැන් කොහොමද ඔලුව එහෙම රිදෙනවා ද?"


ෆාදර් අහද්දි ඒ කොල්ලා ඔලුව දෙපැත්ත ට වනද්දී මට යන්තම් හිනාවක් ගියා. අවුරුදු 18 ක් වෙලත් තියෙන හුරතලෙක්.



" හොඳයි දරුවෝ. මම කියන දේවල් දැන් හොදට අහගන්න ඕනි . ඔය පුතා ට මම කලින් වතාවක මේ ගැන කියලා තිබුණා නේද ? "



" ඔව් ෆාදර් "



ෆාදර් එහෙම කියද්දි මම පුදුමෙන් ෆාදර් දිහා වගේම ඒ කොල්ලා දිහා බැලුවා. මොකක් ම හරී මෙතන තියෙනවා වගේම මම නොදන්න ෆාදර් දාන්න දෙයකුත් තියෙනවා කියලා මට හිතුනා.











#yizhan
#sinhala
All Rights Reserved
Sign up to add ආඩම්බරකාරි to your library and receive updates
or
Content Guidelines
You may also like
Slide 1 of 1
Hollow cover

Hollow

87 parts Complete Mature

Gwen, desperate to feel something, kills someone. But she quickly learns that one kill is never enough. Can Gwen stop before she turns on her own family? **INCLUDES BONUS BOOK - A CHILD CALLED WENDY** ***** It was just an experiment. Simply kill one person to see what it felt like. See beauty in the moment of death. See if it filled the void within her. It didn't. Nor did it the next time. Or the next. Gwen is an ordinary person. Wife to Amanda. Mother to Grace and Alexandra. Suddenly, she is no longer ordinary as she finds herself battling her urges and demons before she hurts those closest to her. But is it already too late? ### **WATTY 2021 SHORLIST!** A multiple Wattpad Featured Story #1 in Fiction #1 in Homicide #1 in Killing #1 in Scary #1 in Serial Killer #1 in Terror #1 in Death #1 in Murderer #1 in Creepy #1 in Adult #6 in LGBTQ #1 in girlxgirl