KPOP fans ලා විදියට අපේ ජීවිතයේ ලොකුම ආසාව...කවදාහරි එයාලා ව අපේ ඇස ් දෙකෙන්ම දකින එක.... 🥺එයාලගෙ concert එකකට සහභාගි වෙන එක...❤️ .... ටෙශී.....අපි වගේම තවත් එක්තරා ගායකයෙකුට ආදරය කරන රසිකාවියක් ..❤️ ඉතින් ඇයට ඒ හීන හැබෑ කරගන්න පුලුවන් වෙවි ද...ඇඟේ ඒ සියල්ල දිවා කාලයෙ දුටු හීනයක් පමණක් ම වෙයිද... ඉතින් ඔයාලත් එකතු වෙන්න ටෙශීගෙ මේ ලස්සන day dream එක බලන්න... ප.ලි. :- කිසිදු ගායකයෙකුට අපහාස කිරීමක් මෙම කතාව තුලින් සිදු නොවේ.. කිසිම කෙනෙක් ship කරන්නේද නැත... -)All Rights Reserved