ආලයේ ගාථා 🖤 Completed ✔️ (වස්සාන සුළඟ 2)
  • Reads 7,644
  • Votes 666
  • Parts 49
  • Time 18h 8m
  • Reads 7,644
  • Votes 666
  • Parts 49
  • Time 18h 8m
Complete, First published Nov 05, 2023
Mature
මම,
කිසිවෙකු ජීවත් වීමට
තෝරා නොගන්නා
ශීත කාන්තාරයක්...❄️

නුඹ,
ඒ බව් දැන දැනම
මිඳුණු අයිස් මත පිපෙන්නට
වරම් ගත්
ඩැෆඩිල් මලක්....🏵️

(වස්සාන සුළඟ season 2)
All Rights Reserved
Table of contents
Sign up to add ආලයේ ගාථා 🖤 Completed ✔️ (වස්සාන සුළඟ 2) to your library and receive updates
or
Content Guidelines
You may also like
The Sunset  by Aztharaa
25 parts Complete Mature
හැන්දෑ අහස දිහා බලාගෙන ඉන්න එක හරියට භාවනාවක් වගේ.තැබිලි පාටට ලා රෝස පාටට ඈත සිතිජය වෙනකන්ම ලස්සන රූප මවලා තියෙද්දි අහස හරියට සිත්තරු මවපු චිත්‍රයක් වගේ. පැය ගනන් වරු ගනන් ඒ සුන්දර රටා දිහා බලාගෙන ඉන්න මට පුලුවන්. සමහර වෙලාවට earphones දෙකත් ගහගෙන මන් ආසම සින්දු ටික තියෙන spotify playlist එකත් දාගෙන පැය ගනන් සුපිරි මනෝපාරක් ගහන් beach එකට වෙලා ගෙවන ලස්සන හැන්දෑවන් මට තියෙනවා. හැන්දෑ අහස දිහා බලන් ඉන්න ඉර බැහැගෙන යනකන් beach එකට වෙලා ඉන්න ලස්සන පාටින් හැඩවුනු වලාකුළු හුලගට පාවෙලා යන හැටි බලාගෙන ඉන්න ආස එකම කොල්ලා මන් වෙන්න ඇති කියලා හිතුවට ලා රෝස පාට වලාකුළු පිරිච්ච එක සෙනසුරාදා දවසක හැන්දෑවේ අහස දිහා වශී වෙලා වගේ බලාගෙන හිටිය හරිම නිව්ච්ච රූපයක් නිසා මගේ හිතට අමුතුම හැගීමක් දැනුනා. ඔව් මගේ ජීවිතේ පලවෙනිම පාරට මට කවදාවත් නොදැනුනු විදිහේ හැගීමක් .
අසීමාන්තික | | "UNCONDITIONALLY" by PastalSunShine
53 parts Ongoing Mature
"කුණාටුවකට අහුවුණු ඩැන්ඩියලින් මලක් වගේ අපිත් රේණු සිය ගාණකට බිඳිලා කොහේදෝ පාවෙලා යනවා මට දැනෙනවා මිහිත්...☘️💙" ~ හයාන් (2024) 初恋のすみれ 秘めたる涙、虹を作る My virgin violet, Hidden tear drops, create rainbows මගේ නොඉඳුල් වයලට් මලේ, හැංගුණු කඳුළු බිංඳු තමයි, ලස්සනම දේදුනු මැව්වේ..." ~ ඉචිරෝ (1850) "අපේ හිත් කතා කළේ එක ම භාෂාව... හිත මත් කරන සංගීතයක් වගේ... වලාකුළු අතරින් ඇස් පියාගෙන ඉගිලෙනවා වගේ... ඈත ගැඹුරු මුහුදේ ගලක් උඩ ඉඳන් ලෝකයට ම රහසින් හැන්ඳෑ අහස දිහා බලන් ඉන්න දිය කිඳුරෙක් වගේ... මට ඒ මොහොත දැනුණේ ඒ වගේ... මට දැනුණේ මගේ ජීවිතේ හැම ප්රශ්නයකට ම වඩා මම ශක්තිමත් වගේ හැඟීමක්... මගේ ජීවිතයත් සතුටත් එකට හම්බ වෙන ක්ෂිතිජය එයා...💖🌻" ~ මිහිත් (2024) "You are the most beautiful art of god!" දෙවියෝ ඇඳපු ලස්සන ම චිත්රේ තමයි ඔයා!" ~ තියෝ (1850) "රුධිරයෙන් රූ ඇඳුණු සංසාරගත ආදර අන්දරයක දෛවෝපගත පුනරාගමනය...." [[[ අසීමාන්තික ]]]
අගස්ති ♡     ( Non fiction / Yizhan  ) by zhanleo
30 parts Ongoing
🛑 " අල්ලන්න එපා. ඒක බිඳිලා." 🦁 " මං අතින්ම නම් බිඳුනෙ ? " 🛑 " විශ්වාස කරන්න අමාරුයි ඔබ අතින් බිඳුනා කියලා ? " 🦁 " ඒක ඇත්ත. බිඳුනා නෙවෙයි මං හිතා මතාම බින්ඳා ! " 🛑 " ඒක හදවතක් !" 🦁 " මං දන්නවා. මට සමාවෙන්න ." 🛑 " සමාව ගැන නම් මං දන්නෙ නෑ නමුත් අපි උත්සාහ කරමු. එහෙනම් පරිස්සමින් ඇතුළ් වෙන්න ළමයෝ.... මොකද බිඳුනු හදවත් ඇතුළෙ සුන්බුන් අපිළිවෙලයි , තියුණුයි , ඕනිම කෙනෙක්ව රිදවන සුළුයි "🥀 🦁 " නමුත් ඔහු කවදාවත් රිදුන බව කිව්වෙ නැහැ !" 🛑 " ඉතින් ඔබ හිතුවද ඔහුට වේදනාව දැනෙන්නෙ නෑ කියලා ?!" yizhan / non fic 🤍🖤 🥀 ඔහු බිඳුනු හදවත නැවත දිනාගනීවිද ? ☘ 🥀 ඒක බලන්න නම් ඔයාට එන්න වෙනවා..... එහෙනම් පරිස්සමින් එන්න ළමයෝ... සුන්බුන් වලට තුවාල වෙන්න පුලුවන්
You may also like
Slide 1 of 10
  Uɳϝσʅԃҽԃ Tԋҽ Bʅιɳԃ Lσʋҽ|Mitsuri Kanroji × Fem!Reader| cover
LOTUS 🌸 (ongoing) cover
The Sunset  cover
අසීමාන්තික | | "UNCONDITIONALLY" cover
🔥 မှောင်ရီပျိုး 🔥 [ Ongoing ] cover
Alpha's Second Chance (Completed) cover
Nixon cover
Alpha Blake  cover
Her Secret cover
අගස්ති ♡     ( Non fiction / Yizhan  ) cover

Uɳϝσʅԃҽԃ Tԋҽ Bʅιɳԃ Lσʋҽ|Mitsuri Kanroji × Fem!Reader|

22 parts Complete

"𝙇𝙤𝙫𝙚 𝙈𝙖𝙮 𝘽𝙚 𝘽𝙡𝙞𝙣𝙙. 𝘽𝙪𝙩 𝙒𝙝𝙚𝙣 𝙒𝙚 𝘾𝙡𝙤𝙨𝙚 𝙊𝙪𝙧 𝙀𝙮𝙚𝙨, 𝙒𝙚 𝙎𝙚𝙚 𝙊𝙪𝙧 𝙃𝙚𝙖𝙧𝙩𝙨." I Loved Everyone. How Can I Dislike Some One? But Everything Soon Changed When I Met "Her". Gladly, I Embraced That Change And Became Thankful For It. I Would Always Try My Real Best To Impress Her. As Always, She Finds My Acts Annoying, Stupid and Foul. Even When She Would Find My Acts Annoying, Stupid and Foul, I'd Still Love Her Either Way. What Am I Suppose To Do Now? I Can't Let Some One Win Her! I..I Love Her Too Much In My Heart. But In The Most Countless Nights, It Gets Me Thinking Why She Never Notice How Bright My Face Would Light Up When She Looks At Me. Matter Of Fact, She Only Views Me As A "Friend." Oh How I'm Not So Tired Hearing That.