මොන හේතුවකටද.. මොන අයිතියකට.. මොන හැගීමකටද.. ඔයා මාව මේ විදියට අල්ලන් ඉන්නේ.. ඇයි ඔයා මාව මේ වගේ හිර කර ගන්නෙ.. ඔයා කවුද.. දන්නෙවත් නැති මාව මේ වගේ අල්ලන් ඉන්නෙ ඇයි.. කතා කරන්න ඇයි මෙහෙම කරන්නේ...මට කියන්න 🥺🥺 කියවන්න තරම් දෙයක් නෑ.. මේ හැමදේම කරන්නෙ ඔයා මගේ නිසා.. තේරුනාද 😏🥰
5 parts