Love is such a powerful force.One day everyone will embrace it💗 ආදරය කියන්නේ ඒ තරම්ම ප්රබල දෙයක්... කවදහරි ම දවසක හැමකෙනාවම වැළඳගන්න....💗 . . . "මහ රෑ තනියම මම ඔහේ ඇවිදන් ගියේ කිසිම අරමුණක් නැතුව. මට ඕනේ වුන එකම දේ..." "මන් කිවුවනේ තමුසෙට මගෙන් බේරෙන්න බෑ කියලා..." "කෙනෙක්ට මේ තරම් ඉක්මනට තවත් කෙනෙක් ට ලං වෙන්න පුලුවන් ද... මට මන් ගැනම පුදුමයි... ආදරේ කියන දේ එහෙම ඇති වෙන්න පුලුවන් ද...මේක මැජික් එකක් වගේ..." "කොහොමත් හරි පණ්ඩිත වෙලානේ දැන් තමුන්...ඔක්කොම තනියම කරන්න පුලුවන් කියලා හිතන් ඉන්නේ...'' "මොකක්දෝ හේතුවකට එයාව දැක්කම මට සතුටු හිතුනා..හරියට මන් එනකන් මඟ බලන් හිදිය කෙනෙක් ආවා වගේ...ඒ පූස් ඇස් මන් දිහා බලන් ඉන්නවා..."All Rights Reserved