" පුංචි පැලෑටියක් වුණත් මුල් වලින්ම උගුල්වලා නොදැන්මොත් ඒක ආයෙමත් දලු දානවා ඉතිං මම ඒ පැලේ මුල් වලින්ම උගුල්වලා දුර ඈත මැරුණු පසකට විසික් කරලා දැන්මා ආයෙ පැල නොවෙන්න ඕනෙ නිසා " කෙනෙක් ආදරේට ඒ තරම් බය වුණා.ඉතිං, ඒ කෙනා ආදරේ හංඟගෙන ආදේශ වලට හුරු වෙවී ජීවත් වෙන්න හිතුවා.ඒත්, ඒ වැඩි කාලයකට නෙවෙයි. 11-November මම එයාව දකින විදිය.එයාගෙ ආදරේ දකින විදිය.මම එයාව දකින්න ආස විදිය.මට එයාව දැණුනු විදිය♥️ මම හරිනම් එයා මට ආදරේ නැත්තෙ නෑ🙂