👶: පපා............. 🐰: හ්යුන්ග් මෙයා මොකද මෙහෙ කරන්නෙ................ 🐥:කවද්ද තමුසේ මේ විකාර නතර කරන්නෙ.. දැන් අපි අවුරුදු 3ක් තිස්සෙ මේ විකාර බලන්නෙ ඉන්නෙ.............අද හරියයි අද හරියයි කියල හිතාගෙන ඉවසන් ඉන්නකොට.......උඹ දැන් මේ පටලන් ඉන්න කුණ්ඩවාල මෙහෙ උස්සන් එන්නත් පටන් ගත්තද.... 🐰: එච්චර මන් ගැන හිතන කෙල්ල ඇයි හ්යුන්ග් ආපහු ආවෙ නැත්තේ.............. 🐰: ඒක මන් දන්නවා හ්යුන්ග්........මට සමාවෙන්න ඔයාට උන පොරොන්දුව රැක්කෙ නැති එකට.........