🐰 ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ...😶 🦉 කවුරු ගැනද චූටි ඔය කියවන්නේ ආ?😒 🐿️ ආ ලොකු... ඒ මනුස්සයට සරා තමා විදලා තියෙනවා🫢 🦉 හෑ මොකක් කිව්වා😮 🐰 අනේ පලයන් කිඹුලෝ යන්න. ටෝ උපාසක බළලා වගේ ඉදගෙන අනිත් එවුන්ව රැවැට්ටුවට උඹට මාව තම්බන්න බෑ ටුවිනෝ හරිද. හුහ් එනෝ මෙතන ගතු කියන්න අවලං කූනිස්සා. 🐿️ ඇයි ඇයි දැන් මං මොකක්ද කළේ?🤨 🐰හරි උඹ දැන් මට කියන්නේ අර මගේ සිංහ පැට්ටා ළග හිටපු අර එකෝමත් එක දවසක උඹේ ඇගේ හැප්පිච්ච සුදු උස කොලු පරානේට උඹ බැල්ම දාන්නෑ කියලද ආ😏 🦉 .... ගණන් ගන්න එපා ළමයි හිතට ආපු දේ තමා මේකට දැම්මේ හරිද.🤭 කතාවේ මේම එකක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුලුවන්😊. #4 friendsandfamilyAll Rights Reserved