මගේ ඔමේගා මොන ප්‍රශ්නේ ආවත් මම ඔයා එක්කම ඉන්නවා....ඔයා තමයි මේ අධිරාජ්‍ය ලූනා....මේ පවිත්‍ර රුද්රයේ ඇල්ෆගේ ඔමේගා....... සඳ දෙවිදුට පිටු පාලා වැඩ කරන එක ලේසී දෙයක් කියලද හිතුවේ අධිරජුනී.....ඔබෙන් කවදා හරි දරුවෙක් පිළිසිද ගන්න පුළුවන් වෙන්නේ ඔබේ සෑබෑ මේට්ට විතරයි.....සඳ දෙවිදුන් ඔබට මැවු මේට්ට විතරයි.....ඔබ කරේ එසේ මෙසේ වරදක් නෙමෙයි එය මේ මුළු රාජධානියටම බලපායි දවසක....... මට සමාවන්න අධිරජුනී මට ඔබතුමාට දෙන්න පුළුවන් ආදරේ විතරයි.....කවදාවත් මට ඔබව පියෙක් කරන්න බැරි වෙයි........ වෙදදුරු ජන්කුක් ඔබට පුළුවන්ද ටික දවසක් නැවතිලා මගේ මවට වෙදකම් කරන්න..... ඔබතුමාද මගේ ඇල්ෆා...... ඇයි මාව මෙච්චර අවාසනාවන්ත කරේ....මේ හැම දේටම ඔබයි වග කියන්න ඕනේ......ආයේ ආත්මයක් තිබුණොත් කිසිමදාක මගේ ඇල්ෆා විදිහට, මගේ මේට් විදිහට ඔහුව මට එපා....