එදා දැනුන ආදරය වැඩියෙනුත් තාමත් මගේ හිතේ තියෙනවා . " මම අහසක් නම් ඔයා මගේ අහසේ ඒකම පුන්චී තරුව 🌟 . " ඇයි මට බැරි ඔයාගේ හද වෙන්න. ඇයි තරුවම . " මොකද මේ පුන්චි තරුව මගේ ම වෙන්න ඔන නිසා වගේම . මුලු රටේම දවසක මගේ පුන්චි තරුව බැබලි බැබලි දිලිසෙයි. " ඇත්තදූ මේ තවුසේ නවල් කියෝනවා වැඩියි. වහාම නවත්තාන්. " පොඩ්ඩක් රොමෑන්ටික් වෙන්න හිතුවා විතරයි. " අනේ පල ගස් කඹරයා යන්න. ඊට වඩා හොදා මේ පෙන්නන වේදිකා නාටකේ බලනවා . " හාකෝ මෝඩ බනීයා. " මොකක් ඇහුන්නෑ. " මුකුත් නෑ " අන්න ඒ බය තියා ගන් පුතේ . " උම්ම්ම්ම්ම්ම්මා " යෝඔ ඉතින් කෙල ගාන් " විහිලුවාක් අයියූ කලේ. ඩන්නැද්ද සත්තලාන්. උම්ම්මීයා. : ඒ එදා අපේ වේදිකා නාට්‍ය දවසේ . ලස්සන මතක පිරිච්ච අපේ අතීතේ. මම තාමත් උබත් එක්ක අතර මන් උනා අකී. : උබ ඉතරක් නෙමෙයි මගේ බනී . එදා ඔයා වගේම මාත් අද වෙනකන් අවුරුදු ගානක් මගෙ මැනිකත් එක්ක ලස්සන අතීතයේ සුන් බුන් එක