අවාරෙක මෙහි ඇවිත්
  • Reads 28,200
  • Votes 2,990
  • Parts 33
  • Time 8h 29m
  • Reads 28,200
  • Votes 2,990
  • Parts 33
  • Time 8h 29m
Ongoing, First published Dec 16, 2023
" සමහර ඇබ්බැහිවීම් ජීවිතේටම වලංගුයි චූටී "


                       _ඩියෝන් හේශ්_





















Akkubae_🦋✍️
All Rights Reserved
Sign up to add අවාරෙක මෙහි ඇවිත් to your library and receive updates
or
#58depression
Content Guidelines
You may also like
- අධිමාත්‍රා - by Kimoddya
58 parts Ongoing
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා මරනවා " කියලා කියවනකොට ඔයා මගේ නලියන තොල් දිහා බලන් ඉන්නවා බලන්න ඕනේ පුංචි පුංචි දේවල් වුනත් මට ඒවගෙන් ආදරේ මහ ගොඩක් දැනෙනවා අයියෙ . "තව චුට්ටම චුට්ටක් ඔහොම තුරුල් වෙලා හිටපං සිත්රූ " කියද්දි ඔය ලැවෙන්ඩර් සුවද ඇතුලෙ සැනසෙන විදිහ දන්නෙ මම විතරයි ~ඔයාගේ රූපේ විතරක් දැකලා නිවෙන තරම දන්නෙ මමනෙ අයියෙ සිත් කියවන සිත්‍ රුවකුගෙ ආඩම්බරණීය සෙංකඩගල ප්‍රෝමෝන්මාදනියක අධිමාත්‍රාව ~ 🥀🦋 🥃 අ ධි මා ත්‍රා #1 in Levander #1 in love #1 in bl #1 in ශ්‍රි ලංකා #1 in saranghae #1 in kandy #1 in Romantic-thriller #1 in smell #1 in nonff #1 in boy
♥🍓 _𝗦𝘁𝗿𝗮𝘄𝗯𝗲𝗿𝗿𝘆_ 🍓♥ ( Non ff ) by Guki_flower
64 parts Ongoing
" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අශස් මල් දෙන්නේ....මලක් කියන්නෙ අමරණීය හැගීම් පිරුණ හදවතක්....කෙනෙක් තව කෙනෙක්ට මලක් දෙන්නෙ හැමදාටම ඒ හැගීම පරිස්සම් කරන්න....මට ඕනා උඹ වෙනුවෙන් ගැහෙන මගේ හදවත උඹ ලග තියලා පරිස්සම් කරගන්න...ඉතිං පුලුවන් නේද....මගෙ මේ හදවත නොමරා පරිස්සම් කරන්න " මගෙ ඔඩොක්කුවේ තිබ්බ මල් පොකුර දිහා බලලා ආරුල් අයියා අහද්දි මං එයාගෙ කකුලක් උඩින් අතක් තිබ්බා. " ඔයා කරනවා තරම් බැරි වෙයි....ඒත් මට පුලුවන් තරම් මැරෙනකන්ම ඔයාගෙ හදවත පරිස්සම් කරනවා අයියේ " • Taekook ( Non Ff )
You may also like
Slide 1 of 9
යොවුන් ආදර වසන්තේ cover
- අධිමාත්‍රා - cover
අවාරෙක මල්... cover
නසරාණියා|Nasaraniya cover
රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story  cover
Are We Together or Apart? cover
♥🍓 _𝗦𝘁𝗿𝗮𝘄𝗯𝗲𝗿𝗿𝘆_ 🍓♥ ( Non ff ) cover
පෙම්වන්තයෝ || TK NONFICTION  cover
˚✧₊⁎  Haikyuu Chatfic x GN! Reader ✰ cover

යොවුන් ආදර වසන්තේ

33 parts Ongoing

"ඕයි ඕයි වහිනවා තෙමෙනවා නැගිටපල්ලා වෙන කොහෙට හරි ගිහින් ගහගමු... වරෙන් යකෝ යන්න මට තෙමෙන්න බෑ පීනසෙත් තියෙනවා..!! ඒර්ර්ර්ර්ර්ර්‍ අනේ රඛිතයා උඹවත් මුන්ට කියපන්කො මට පෙසරුත් නගිනවාහ්හ්!!" *** ~තාරුණ්‍යයේ ජවය හිස මත තබාගත් සෙල්ලක්කාර, විසේකාර,ආඩම්බර, අහංකාර යෞවනයන් සිව් දෙනෙක්.. මේ ඔවුන්ගේ කතාව~ ||යොවුන් ආදර වසන්තේ|| written by, _Dolie_