වස්සාන සිහිනේ 🌺 [ZhanYi]
  • Reads 45,870
  • Votes 7,337
  • Parts 66
  • Reads 45,870
  • Votes 7,337
  • Parts 66
Ongoing, First published Dec 22, 2023
Mature
ප්‍රේමය යනු ඔබයි..
 පරිත්‍යාගය යනු ඔබයි..
 මා හදවතේ ලැගුම් ගත්
 අපූරුම ගුරුතුමාද ඔබයි
 ප්‍රේමයේ මුල්ම පාඩමත්
 මම උගත්තේ ඔබෙන්.. 
 මගේ ලෝකේ  දුයිෂෙන් ඔබයි.. 

❤️💚


Start: 24/04/14
End:

Ranking :

#school love - 1 (24/08/30)
#cricket - 1 (24/10/13)

⚠️ රචනා චෞරත්වය සිදු නොකරන්න

කර්තෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම ග්‍රන්ථය සම්පූර්ණයෙන්ම හෝ එහි කොටසක් හෝ උපුටා ගැනිම, මුද්‍රිත ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යයකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශය කිරීම, අනුවර්තනය කිරීම, ගබඩා කර තබා ගැනීම හා ව්‍යාජ ලෙස සැකසූ මුද්‍රිත හෝ ඉලෙක්ට්‍රොනික පිටපත් අලෙවි කිරීම, බෙදා හැරීම සම්පූර්ණයෙන් තහනම් වේ..
All Rights Reserved
Table of contents
Sign up to add වස්සාන සිහිනේ 🌺 [ZhanYi] to your library and receive updates
or
Content Guidelines
You may also like
𝐒𝐦𝐢𝐥𝐞 𝐅𝐨𝐫 𝐒𝐞𝐜𝐨𝐧𝐝 𝐂𝐡𝐚𝐧𝐜𝐞💔 ✔️ by _s_anu_trinky_
24 parts Complete Mature
💔දෛවයේ උණු කඳුලු💔ʸⁱᶻʰᵃⁿ ඔබ මගේ සඳම විය..... එනමුදු ඒ පුරසඳ මිස.... අමාවක සඳ නොවේ..... ඔබ මගේ අහසම විය.... එනමුදු ඒ නිල් අහස මිස..... වැහි අඳුරු අහස නොවේ..... පොරොන්දුවකි...... ඔබේ හදවතේ රිදුණු තැන් මම මෘදු හාදුන්ගෙන් සුව කරමි..... මම ඔබේ අඳුරු ලොව ආලෝකය වෙමි..... හමුවීම් වෙන්වීම් මාවතේ..... අප ගිය දුර බොහොමයි.... දිනෙක අපේ අඳුරු කාලයන් නැතිවී යාවී.... එදිනට ඔය උණුහුමේ ගුලි වී මට..... රෑ අහසේ සොඳුරු බව දැකිය හැකි.... අපේ අරගල වල සුන්දරත්වය.... තාරකා අපට මතක් කර දේවී.... එදිනට මම ඔබේ.... ඉඟ වටා දෑත් දවටා.... මෘදු කොපුල් සෙමින් පිරිමැද.... දිලිසෙන නෙත් යුවලට වසඟ වී.... ඔය ලවන් පෙති වල රසයෙන් මත් වී ගිලෙන්නෙමි.... ♡《YiZhan》♡ Start - 14.09.2021 End - 03.10.2021 ➪ මෙම කතාව තුල වද දීම්, මිනීමැරුම්, දූෂණය කිරීම්, වැඩිහිටි භාෂාව ආදී සංවේදී දේ අඩංගු විය හැක. සංවේදී අය කියවීමෙන් වළකින්න. ➪ මෙය හුදෙක්ම මගේ සිතුවිලි වලින්ම උපන් කතාවක් පමණයි.
සෙනෙහසට කුමටද ලිංගයක් [ BL NON-FICTION ]✔️ by Czish_77
10 parts Complete
කිරට නොහැරුනත් රුධිරය අනේ මගේ කිරි ටික නොආවත් තනපුඩු වලින් මගේ උඹට දෙන්න ඇති කිරි මේ මගේ පපුවේ දරු සෙනෙහසට කිමදෝ ලිංගයක් අනේ උතුම් මව් පදවිය හැමදා ගෑණුන්ට නමුත් අගය නැත සමහර ගෑණුන්ට දරුවන් පාරේ දමා යන අද ගෑණුන්ට නැතිදෝ එන්නේ ස්නේහය ඔය හදවත් වලට ~ නිතුම් සෙනෙහස් බණ්ඩාර අන්නාසි ගැටයට බිළිදුන් මරනා මව් වරු අතර සෙනෙහස දෙන්න බැරි සමහර මව් වරු අතර දෝණිට සෙනෙහසක් වූ නුඹේ හදවත් පතුල මැණිකකට සමයි අද උඹේ ඔය සෙනෙහස් ගගුල. ඉර පායන්නේ සැමදා උදයට වේය හද පායන්නේ සැමදා සවසට වේය පුරහඳ ඇත පෝදා හැම අහසකම දෝණිගේ හදවතේ පෑයූ පුරහඳ ඔබය. ~ මහීම් යෂ් වීරසිංහ මව් සෙනෙහස අහිමි වූ දුවනියට සැබෑම මව් සෙනෙහස ලබා දුන්නේ ඔහුයි.. Non-Fiction BL ✔️
You may also like
Slide 1 of 10
The miracle of love  (yizhan ff     Complete  ) cover
නේත්‍රා 👁️ ( Slow Update ) cover
Doctor Crush  cover
𝐒𝐦𝐢𝐥𝐞 𝐅𝐨𝐫 𝐒𝐞𝐜𝐨𝐧𝐝 𝐂𝐡𝐚𝐧𝐜𝐞💔 ✔️ cover
Moonlight In The Darkness (Completed Yizhan FF )  cover
සෙනෙහසට කුමටද ලිංගයක් [ BL NON-FICTION ]✔️ cover
Welcome 💔Who are You ❤️‍🩹 (Completed) cover
🔱SINGAM(✅) cover
💚❤️  TARGET ❤️💚   ( yizhan ff ) Complete .. cover
Endless Soul (Yizhan Fan Fiction) Completed  cover

The miracle of love (yizhan ff Complete )

48 parts Complete

දරාගෙන සෙනෙහෙ මේ පපුව මත ... රැකගනිමි හදවතින් නුඹව මම.....