හැමෝම කියනවා ඔයා සෙල්ලක්කාරයි කියලා... ඒත් මට ඔයාගේ මොකද්දෝ වෙනසක් පේනවා... ඒක සෙල්ලක්කාරකමක් නෙමෙයි.... මට හිතෙන්නේ ඒක හුරතල් දඟකාරකමක්... මගේ පුංචි දඟකාරයා.... මගේ මුලු හිතම හොල්ලපු... මගේ ආදරවන්තයා.... මේඝ..... Start : 12/12/2023 End :All Rights Reserved