තේයොට තිබ්බේ තද ලේ රතු පාට ඇස්........ ඉර එලිය වැටුනම කාටවත්ම පුලුවන් උනේ නෑ තේයොගේ ඇස් වල ඒ පාට හොයාගන්න...... කොටින්ම ජන්ගුක් පවා ඒ ඇස් වල පාට දැක්කේ චොක්ලට් දුබුරු පාට විදිහටයි......... ඒත් පුරහද තියෙන දවසට තේයෝගේ ඇස් වල තිබ්බ මිනීමරු ලේ රතු පාට , හැබැහින් දැක්ක කෙනෙක්ට ඉන්නවා නම්..... ඒ ටේහියොන්ග් විතරයි.............. ෆාදර් යෝ හන් එයාගේ යාතු කර්ම කරන කාමරේට වෙලා ඔලුකට්ටකුයි එකම එක ඉටි පන්දමකුයි විතරක් පත්තු කරන් හැම කෙම්මුර පෝය රෑකම කරන විකාරේ මොකක්ද කියලා පල්ලියේ සුලු සේවකයෙක් උන තෝරෝට නොතේරුනත් බෝගම් ඒකේ තේරුම හොදින්ම දැනන් හිටියා............. ඔයාගෙ අප්පා ඩීමන් කෙනෙක් වෙලා එයාගේ සුපර් පවස් වලින් බාගයක් ඔයාටත් ලැබුනොත්..... ඒක කොහෙත්ම සමාන්ය ලමයෙක්ට වෙන්න පුලුවන් දෙයක් නෙවේනේ..... ඒක නිකන් හරියට ඔයා දවල් කාලේ පැද්දෙන පුටුවක ඉදන් දකින විකාර හීනයක් වගේ.........