Is He Mine? (Taekook)
  • Reads 15,576
  • Votes 1,704
  • Parts 18
  • Time 2h 28m
  • Reads 15,576
  • Votes 1,704
  • Parts 18
  • Time 2h 28m
Complete, First published Dec 26, 2023
Mature
Yonsu - අපේ පවුලේ නම්බුවම මේක නැති කරලා මහත්තයා..

යෝන්සූ තවත් අඬන ගමන්ම දෝයොන්ට එයාගේ දුක කිව්වා උනත් එකෙන් උනේ තේහ්‍යුන්ග් ගැන දෝයොන්ගේ හිතේ තියන කේන්ති තවත් වැඩි උන එක.

Doyon - තේහ්‍යුන්ග් මම තව එක සැරයයි අහන්නේ බඩේ ඉන්න එකාගේ අප්පා කවුද?

නහර ඉලිප්පෙන්න කේන්තියෙන් කෑ ගහන අප්පා දිහා කඳුලු පිරුනු ඇස් දෙකෙන් බලනවා ඇරෙන්න තේහ්‍යුන්ග් වෙන මුකුත්ම කලේ නෑ. එක වචනයක් කතා කලේ නෑ. ගොලුවෙක් වගේ බලන් හිටියා මිසක්. ඇත්තට තේහ්‍යුන්ගේ පුංචි හිතට මේ ප්‍රශ්නය බර වැඩි. ලෝකේ ගැන කිසිම බරක් පතලක් නැතිව නට නට හිටපු තේහ්‍යුන්ග් ට මේ වෙන දේවල් තාම එකපාර මොලේට තේරුම් ගන්න බෑ. 

Doyon - එහෙනම් උඹ ඌ ගැන කියන්නේ නෑනේ.. උඹට ඕනේ ඌව ආරක්ෂා කරන්නනේ.. හෙට උදේට ලෑස්ති වෙලා හිටපන් ඔය අවජාතකයව නැති කරලා දාන්න යන්න.
All Rights Reserved
Sign up to add Is He Mine? (Taekook) to your library and receive updates
or
Content Guidelines
You may also like
永遠の魂 | 𝗬𝗠 | 𝗼𝗻𝗴𝗼𝗶𝗻𝗴  by auroramoon__
9 parts Ongoing Mature
මින් ජිමින් යනු ඉතාමත් පෝසත් පවුලකට දාව උපන් සුන්දර සුකුමාල තරුණයෙක්.නමුත් ඔහුගේ සැබෑ මව මිය ගිය පසු ඔහුගේ පියා,ඔහුගේ පෙම්වතිය වී සිටි තරුණියව නැවත විවාහ කර ගන්න අතර එනිසා ජිමින්ට ඔහුගේම නිවසේ වැඩකාරයෙකු ලෙස වැඩ කිරීමට සිදුවෙනවා. ජිමින්ගේ කුඩම්මගෙ ඉතාමත් පහත් සැලකිලි නිසා තමන්ගේ ජිවිතයේ කිසිම සතුටක් නොලබන ජිමින් එයාගේ ජිවිතය ගත කරන්නෙ ඕනේ දෙයක් උනාවේ කියන සිතුවිල්ලෙන්. මින් යුන්ගි කියන්නේ ජපන් හමුදාවට සේවය කරන ඉතාමත් දක්ශ සටන්කාමියෙක්.සුදු පැහැති කෙස් සහ කඩවසම් පෙනුමක් තිබුණත් කිසිම කෙනෙක් ඔහුව විවාහ කරගන්න ඒ තරම් කැමැත්තක් දක්වන්නෙ නෑ.ඒ මොකද කියනවනම් ඔහු ඒ තරම් රළු සහ දැඩි ගති පැවතුම් ඇති පුද්ගලයෙක්.. මොහුව විවාහ වීමට පැමිණි කිසිම තරුණියක් දවස් තුනකට වඩා ඔහු සමහ එකම වහලක් යට ජීවත් වී නැහැ. ජිමින්ගේ කුඩම්මාගේ පළිගැනිමේ සිතිවිල්ල නිසා සුකුමා
Midnight Wolves by vickz_fox
46 parts Complete
A spin-off from the Rootbridge series. Callie's wolf is out of control and therapy isn't helping her understand the fragments of memories she has about her mother's murder. So, unable to stay at Rootbridge any longer, she decides to take matters into her own hands and sets out to discover the truth about what really happened to her parents and what really happened to her. But, she gets more than she bargained for when she encounters the beast of Shadow Valley - a creature said to be deadly, half-rabid, untameable. Vikas Gordstrum, first born son to the alphas of the Shadow Valley pack, killed his moon mate on her 21st birthday. Haunted by her death and abandoned by his pack, he has lived on his own for years until one night his half-rabid wolf catches a new scent - one that intrigues him, one that grounds him like no other ever has, one that he doesn't want to let get away. With new revelations turning Callie's world upside down and a betrayer amongst those that she trusts, it will not be easy for her to discover who killed her mother and abandoned her in the forest as a child - nor will it be easy for her to let Vikas walk away after all is said and done. He is not her fated mate. And she is not his. But there is a connection between them that neither could have predicted - but one that they both should have seen coming. Book one in the Midnight Wolves series. Check out the original series: The Rootbridge Pack 1. An Alpha's Alpha 2. An Alpha's Claim 3. An Alpha's Revenge Thank you to the wonderful @VHThompson for the beautiful cover and for inspiring me to continue with Callie's story!
You may also like
Slide 1 of 10
𝐑𝐎𝐔𝐆𝐇 𝐁𝐎𝐘 𝐀𝐍𝐃 𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐑 cover
永遠の魂 | 𝗬𝗠 | ��𝗼𝗻𝗴𝗼𝗶𝗻𝗴  cover
නුඹ නිසා...♡(ongoing) cover
Midnight Wolves cover
𝗧𝗵𝗿𝗼𝘂𝗴𝗵 𝗕𝗹𝗼𝗼𝗱𝘆 𝗣𝗲𝘁𝗮𝗹𝘀 | 𝗡𝗮𝗺𝗠𝗶𝗻 √ cover
Prohibition Of Empire 👑✨️ || (Complete) cover
𝐏𝐎𝐈𝐒𝐎𝐍 | 𝐏𝐚𝐫𝐤 𝐉𝐨𝐧𝐠𝐬𝐞𝐨𝐧𝐠  cover
( lost limit ) ප්‍රේමය නිසාමයි ♡♡ ( completed )  cover
⛓️🩸My Mafia Dad 🩸⛓️ ||TK|| cover
FᴀᴍILʏ ᴍESs... cover

𝐑𝐎𝐔𝐆𝐇 𝐁𝐎𝐘 𝐀𝐍𝐃 𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐑

116 parts Ongoing Mature

ජන්කුක් Mafia king නම්.., එයාගෙ queen ටේහියුන්...! රාගයත් ආදරයත් සමග මුසු උන කතා දෙකක් ♡ ( සිංහල ) university and mafia love story happy ending Taekook Top kook bottom tae yoonmin namjin S A K U R A ♡