නෙත්සර||(non-fic_bl) [ONHOLD]
  • Reads 4,185
  • Votes 528
  • Parts 20
  • Time 10h 8m
  • Reads 4,185
  • Votes 528
  • Parts 20
  • Time 10h 8m
Ongoing, First published Dec 29, 2023
1 new part
"නොකිව්වට මම 
කියයි නුඹ හට
වැව රවුමේ රොබරෝසියන්.."
All Rights Reserved
Sign up to add නෙත්සර||(non-fic_bl) [ONHOLD] to your library and receive updates
or
#49non-fiction
Content Guidelines
You may also like
𝙼𝚛. 𝙳𝚎𝚟𝚒𝚕 by NivaraYashwi
7 parts Ongoing
"තමුසෙ කවුද ආ.." කොළපාට ඇස් වල ගැඹුරටම කිමිදිලා නිල්පාට ඇස්වල අයිතිකාරයා අහද්දි කොළඹ තියෙන ලක්සරි අපාට්මන්ට් එකක ග්ලාස් වෝල් එකට හිරවෙලා හිටපු කොල්ලට හිනාවක් ගියා. ඒක හරිම ප්ලේෆුල් හිනාවක්. හිනාවෙ අයිතිකාරයාත් ඒ වගේ. "පුලුවන් නම් හොයාගන්න.." හිනාව පොඩ්ඩක්වත් අඩු නොකර කියපු කොළපාට ඇස් වල අයිතිකාරයා හරි ඉක්මනට එයාව හිරකරන් හිටපු හැඩි දැඩි අත් බාහු අස්සෙන් රිංගලා ගිහින් එයාගෙ ජැකට් එක අතට ගත්තා. "මං යනවා..මං කවුද කියලා හොයාගෙන ආයෙ මගේ ඇස් ඉස්සරහට එන්න.." බැලූ බැල්මට බ්‍රෑන්ඩඩ් කියන්න පුලුවන් ජැකට් එක එක අතකින් කරට දාගනිපු ඒ දඟකාරයා ඉස්සරහට තියපු අඩිය එහෙමම නැවතුනේ පිටිපස්සෙන් ඇහුනු හඬට. "ඩියෝන් අශ්විර දේවප්‍රිය.." එතනින් එහාට සම්පූර්ණ නිහඬතාවයක්.
~DESTINED TO BE ~ by _mininsoook_
37 parts Ongoing
මම කැමති නෑ ඔය වගේ මිනිස්සුන්ට.. ඕකුං අනික් මිනිසුන්ගේ දුක දන්නේ නෑ මොකද ඒගොල්ලන්ට හැමදේම අතට පයට ලැබිලා තියෙන නිසා.. දුප්පත් මිනිස්සු විඳින දුක වේදනාව ඔය වගේ සල්ලිකාර සෙල්ලක්කාර පුත්තු දන්නේ නෑ.. ඔය වගේ උන් දන්නෙත් තාත්තලාගේ ධනයයි බලයයි පාවිච්චි කරලා අහිංසක මිනිස්සුන්ව පීඩාවට පත් කරන්න විතරයි.. උන් දන්නෑ අනිත් මිනිස්සු දියුණු වෙන්න ජීවත්වෙන්න කොච්චර කට්ටක් කනවද කියලා... මං ඔය වගේ උන්ට වෛර කරනවා මේ මුළු ජීවිත කාලෙම මං ඔය වගේම උන්ට වෛර කරනවා.... ආදරය හා වෛරය අතර ඇත්තේ කෙස් ගහාක වෙනසකි.... කොහොම වුනත් අවසානෙදි මෙ දෙන්නාගේ ඉරණම කෙසේ විසදෙවිද කියලා අපි බලමු...
You may also like
Slide 1 of 10
♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡ cover
𝙼𝚛. 𝙳𝚎𝚟𝚒𝚕 cover
~DESTINED TO BE ~ cover
ඔබ නැති මා.... cover
Stephanie Rose's Writer Room - It's Not All Roses cover
Hazbin Hotel Oneshots cover
යුග් (නුඹ වෙනුවෙන් Season 2) cover
පෙම්වන්තයෝ || TK NONFICTION  cover
•The lost Russo• <Luca> cover
රහසින් වගේ  (Rahasin Wage) cover

♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡

92 parts Ongoing

තුන් කොන් ප්‍රේමෙක පැටලුණු ඔබත්,මමත්,ඔහුත් ∆ 18+ ⛔ මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද කැමැත්තෙමි.මෙහි ලිංගිකත්වය ඇතුළු සමස්තය යථානුරූපිව දක්වා ඇති අතර මවිසින් මෙය 18+ ලෙස දක්වා ඇත්තෙ එබැවිනි. මෙහි අඩංගු කිසිම චරිතයක්,ස්ථානයක් කිසිඳු සැබෑ ස්ථානයක් හා චරිතයක් වටා බැඳී නැත. ඇතැම් සිදුවීම් පමණක් සත්‍ය වේ.