ඔය හිනාව මාව ඒ ආදර කැලෑවේ අතරමන් කරද්දි... ඔය සීතල බැල්ම මාව හැම වෙලාවෙම උණුසුම් කරද්දි... ඔයාට තිබුනු බය ඉබේටම ආදරයකට පෙරලෙද්දි... ඔයා වෙනුවෙන් මගේ හදවතේ ලිලී මල් පැලවුනා... ආපහු හැරිමක් නෑ කියලා තෙරුනත්... පුන්චිම ඉඩක් වත් නැද්ද මට ඔය හදවතේ...All Rights Reserved