උනේ මොකක්ද කියලා හැමෝටම තේරුම් යද්දිත් ඉතිහාසයේ පලමු වතාවට විත්තිකාර කූඩුව මිනිමරුවෙක් ලෙස හංවඩු වූ කාන්තාවක් අතින් ඉදුල් වුනා රුචිකලා දම්සිනි ගජනායක .... අවසානයේදී ඉතිහාසයේ පලමු වතාවට අධිකරණය තුල සිය දිවි හානි කර ගැනීමක් සිදු කිරගැනීමට තරන් ඇය ධෛර්යමත් වුනා .... පලමු වතාවට මහේස්ත්රාත් අධිකරණය ලේ වලින් නෑවුනා "අවසානයේ ආදරය ඉදිරියේ වරදකරු වූ මිහිරි සංසංගා අබේකෝන් යන තරුනියත් සමාජය ඉස්සරහා වැරදිකරු වූ රුචිකලා දම්සිනී නම් තරුනියත් අඩි හයක් යට නිහඩවම සැතපුනා " 𝗕𝘆 𝗔𝗞𝗘𝗦𝗛𝗜 𓆉︎All Rights Reserved