"දන්නවා ද රුද්‍ර . කවදා හරි රුද්‍ර ආදරය කරන කෙල්ල මාරම වාසනවන්ත වෙයි ." "අහ්හ්.. ඒ ඇයි.?" " මොකද මම දැකපු ආදරණීයම පිරිමියා ඔයයි රුද්‍ර ...." "එහෙනම් ඔයා කියපු දේ පොඩි වෙනසක් කරන්න ඕනේ. මොකද මම ආදරය කරන්නෙ පිරිමි ළමයෙක්ට මගේ පුංචි කැළෑ මල." "රු-රුද්‍ර " "මොකද මගේ කැළෑ මලට පුදුම හිතුණ ද ? ම්ම්... ආදරයට සම්මතයක් තියෙන්නම ඕනේ ද මගේ පුංචි කැළෑ මල..." Started :- 2024 - 02 - 11 1st Chp :- End :-