🖤Love beyond the Heart (ᴛᴋ / ʏꞮᴢʜᴀɴ )හදවතින් ඔබ්බට ආදරය🤎🐻
  • Reads 24,114
  • Votes 2,477
  • Parts 60
  • Time 17h 40m
  • Reads 24,114
  • Votes 2,477
  • Parts 60
  • Time 17h 40m
Complete, First published Jan 11
Mature
"ආදරෙන් පැරදුනු මිනිස්සුම නෙමේ රස්තියාදු නිකොටින් කටගහන්නේ...🚬සීතලටත් නිකොටින් දල්වන මිනිස්සු ඉන්නවා අයියේ...ඒ වුනාට ඒ රස්තියාදු නිකොටින් කොටයක් වගේද උණු උණු කැෆේන් එකක්...ඒක මුලු ඇගම ගිනියම් කරලා මතක පිස්සු වට්ටනවා...ඉතින් මම තෝරගන්නේ නිකොටින්ද නැත්තම් කැෆේන්ද?☕️🚬

🤎🐻

#ශයේල් තීර්ථ
#ලිතිරු අභිසෙස්
#සෙතිනු සුවහස්
#චනිරු ආශිංස
#මිහින්ස විද්වාන්
#තිහෙන් යශ්විද
All Rights Reserved
Table of contents
Sign up to add 🖤Love beyond the Heart (ᴛᴋ / ʏꞮᴢʜᴀɴ )හදවතින් ඔබ්බට ආදරය🤎🐻 to your library and receive updates
or
Content Guidelines
You may also like
- අධිමාත්‍රා - by Kimoddya
52 parts Ongoing
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා මරනවා " කියලා කියවනකොට ඔයා මගේ නලියන තොල් දිහා බලන් ඉන්නවා බලන්න ඕනේ පුංචි පුංචි දේවල් වුනත් මට ඒවගෙන් ආදරේ මහ ගොඩක් දැනෙනවා අයියෙ . "තව චුට්ටම චුට්ටක් ඔහොම තුරුල් වෙලා හිටපං සිත්රූ " කියද්දි ඔය ලැවෙන්ඩර් සුවද ඇතුලෙ සැනසෙන විදිහ දන්නෙ මම විතරයි ~ඔයාගේ රූපේ විතරක් දැකලා නිවෙන තරම දන්නෙ මමනෙ අයියෙ අධි මාත්‍රාවෙන් ලැවෙන්ඩර් සුවදකට වහ වැටුනු ස්වරපෙලක රහසකට~ 🥀🦋 🥃 අ ධි මා ත්‍රා #1 in Levander #1 in love #1 in bl #1 in ශ්‍රි ලංකා #1 in saranghae #1 in kandy #1 in Romantic-thriller #1 in smell #1 in nonff #1 in boy×boy
සුදු අරලිය... by frenzykitty_3
49 parts Ongoing
" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේතුව කියන්නකො අයියේ.." මං කියනකොට අයියා අරලිය ගහට හේත්තු වෙන ගමන් ඇස් පියාගෙන හොඳ හුස්මක් ගත්තා.. මේ අරලිය මල් සුවඳ මගෙ හිත නිවනවා වගේම එයාගෙ හිතත් නිවනවා ඇති.. මමත් ඇස් පියාගෙන අයියගෙ පපුවට හේත්තු වුනේ හීතල හුලඟත් එක්ක එන මගෙ ආසම අරලිය මල් සුවඳ විඳින ගමන්.. " සයාෂ් දන්නවද.." " අරලිය මලට තියෙන්නෙ වෙන කිසිම මලකට නැති හරි අමුතුම සුවඳක්.." " ඒ සුවඳ මගෙ හිත නිවනවා.." " හරියට ඔයා මගේ හිත නිවනවා වගේ.." ඒකද මම තේව් අයියගෙ සුදු අරලිය මල වුනේ.. අයියගෙ පපුව ගැහෙන රිද්මයට කන් දෙන ගමන්ම මම එයාගෙ ඇස් දිහා බැලුවා..
ආතුරයා || Tk Nonfic by FayFay_97
31 parts Ongoing
ලදු කැලෑව මැදින් වැටුනු අඩි පාර කෙළවර වුනේ මදක් ඉඩ කඩ සහිත භූමි භාගයකින්. තවමත් වල් පැලෑටි නොවැවුනු පොළවයි කෙලවරකට වෙන්න එක මත එක ගොඩ ගසා තිබූ මානා පදුරු වලිනුයි පෙනුනේ කවුරු හරි ළගදි එතන සුද්ධ පවිත්‍ර කර ඇති බවයි. පුදුමයෙන් අවට බැලූ මුතූගේ ඇස් දෙක කුඩා පස් කණ්ඩියක් උඩ මලානිකව දැල්වෙන පහන ලග නතර වුනා. බැලූ බැල්මට ඇදිනීමට අපහසු වුනත් විමසිල්ලෙන් බැලු විට එය සොහොන් කොතක් බව අදුන ගන්න එක අපහසු දෙයක් වුනේ නැහැ. පහන් ආලෝකය වැටී ආලෝකමත් වූ පරණ අබලන් කොන්ක්‍රීට් පුවරුව වෙත මුතූ ලංවුනේ කුතුහලයෙන්. කඩතොලු වුනු අකුරු වලින් පුවරුව මත ලියවී ඇති නම හරියට කියවගන්න බැරුව එයා දෙතුන් පාරක්ම ඇසිපිය සැලුවා. ටික ටික මද ආලෝකයට ඇස් හුරු වෙද්දී පලකය මත ලියලා තිබුනු නම දැක්ක මුතූ පොළව උඩට ඇදගෙන වැටුනේ ඇග අඩපන වුනු හැගීමකින් වෙව්ලුම් කද්දී.
You may also like
Slide 1 of 10
- අධිමාත්‍රා - cover
REGRET (COMPLETED) ✔️✔️ cover
Ardenstone Academy (wlw)  cover
My Fate : Single Mom, Second Chance Romance cover
සුදු අරලිය... cover
ආතුරයා || Tk Nonfic cover
ඇහි පිල්ලම් යට (TaeKook) cover
𝐓𝐇𝐄 𝐆𝐑𝐀𝐕𝐄𝐘𝐀𝐑𝐃, 𝐤.𝐦 cover
Stephanie Rose's Writer Room - It's Not All Roses cover
boyfriend ✧ joshler cover

- අධිමාත්‍රා -