හැමෝම කිව්වට කිදුරියක් වෙන එක දුර්ලභ සද කිදුරියක් වෙන එක හොද දෙයක් කියලා....මට ඒක එක්තරා ශාපයක් උනා.... ........................................................ නිදහස සොයන සද කිදුරියක්..... මුලු හදවතින්ම ඇයට පෙම් කරන සද කිදුරෙක්.... කිදුරිය සහ පෙමින් වෙලෙන මනුශ්යෙක්.... ලස්සන ආදර කතා වල තනි උන චරිතයක් තියනවා.... මේ කතාව ඒ තනි උන චරිත වෙනුවෙන් 💙All Rights Reserved