♡💜♡ ඒ තද දුඹුරුපාට බෝල ඇස් මගේ දිහා ඉඳලා හිටලා හැඟීම් කෝටියක් විතර පුරෝගෙන හැරිලා බලනකොට මට දැනෙන්නේ ඒ ඇස් ඇතුලේ මාව ගිලෙනවා වගේ... ගොඩක් ගැඹුරට... ඒ ඇස් මාව දැකපු ගමන් ගැස්සෙන විදියට, ලැජ්ජ හිතිලා අහක බලාගන්න විදිය දැක්කම... මට ඒ ඇස් දවසක මගේම කරගන්න ඕන කියලා හිතුන වාර අනන්තයි....🩷 " ඉතින් තද දුඹුරු ඇස් ඇති මගේ ආඩම්බර කොල්ලො... මං අදටත් ඔයාට මහ ගොඩක් ආදරෙයි..." " Gone from our sight, but never from our hearts.." ♡🤍♡ Started date -13/01/2024 End date - Written by Jeon_sanu ✍️