පොඩි කාලේ ඉදන් කවුරුත් නැතුව ආරක්ෂකයෙක් එක්ක තනියෙන් මාලිගාවක රජ උන කුමාරයෙක් , කුමාරයගෙ ගාවින් හැමදේටම ඉන්න පොරොන්දු වෙච්ච කුමාරයගෙ අසිපත වෙන්න පොරොන්දු වෙච්ච ප්රදාන ආරක්ශකයෙක් , repablic of corea වල තරුන රජකෙනෙක්ට ආදරේ කරන ඔහුට ඒ ආදරේ විදින්න පුළුවන් වෙයිද ? කිරුල අත් හරින්න වෙයිද ? සතුරු කුමන්ත්රණ වලට මොකක් වෙයිද?