" plss ම..මාව අතාරින්න. ම..මට යන්න දෙන්න. '' '' බය වෙන්න එපා jungkook. මේ මං ටේ. මොකද උණේ........ '' '' එපා එපා............😭😭😭 අනේ ඕක කරන්න එපා '' '' jungkook බය වෙන්න එපා. මං ඔයා ලඟ ඉන්නවා. කව්ද ඔයාට කරදර කළේ , ඔයාගෙ ජීවිතේ එක්ක සෙල්ලම් කළේ කව්ද කියන්න jungkook. '' මේ කතාව කොහොම වෙයිද කියලා බලන්න ආසයි නම් like එකක් දාලා follow කරලා එන්න guyyyssssssss............