රසාදර අහස් | ONESHOT ✔
  • Reads 296
  • Votes 37
  • Parts 1
  • Time 55m
  • Reads 296
  • Votes 37
  • Parts 1
  • Time 55m
Complete, First published Jan 19
1 new part
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා...
All Rights Reserved
Sign up to add රසාදර අහස් | ONESHOT ✔ to your library and receive updates
or
#793sadness
Content Guidelines
You may also like
පොද වර්ෂා (ONGOING) by snOw_Thshi21
8 parts Ongoing
" අදත් එදා වගේම දවසක් මංදාරම් අඳුර එක්ක පොද වැස්ස මං කොච්චර ආසද මේ වැස්සෙ තෙමෙන්න.. ඒ පොද වැස්ස හා සමානවම උබේ ඔය ආදර වැස්සෙත් තෙමෙන්න මන් හරි ආසයි පිනිබිඳු මන් හරි ලෝබයි.. ඒත් මට ඒ වැස්සෙ තෙමෙන්න මේ ආත්මෙ පින් ඇති වෙයිද මගේ පින්න මල... " -Thishakya- " මේ ආත්මෙ පින් මදි උනත් මගේ තිශාක්‍ය, උබට අනිවාර්යයෙන්ම ලබන ආත්මේ මගේ ආදරේ ලබන්න උබ පින් එකතු කර ගනින්.. ඒත් එක්කම මාත් පින් එකතු කර ගන්නම් ලබන ආත්මේ මගේ පින්න ගහේ පිපෙන එකම පින්න මල මම වෙලා උපදින්න.. " - Pinibindu- ඔයත් එන්න හිරි පොද වැස්සක තෙමෙන්න.. ආදර වැස්සක් එක්ක හිනා වෙන්න.. ආදරේට ආදරේ කරන්න.. මේ ආදර පොද වර්ෂාවක ආරම්භයයි!! - පොද වර්ෂා (taekook nonfiction) - Start - 2024.10.21
- අධිමාත්‍රා - by Kimoddya
53 parts Ongoing
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා මරනවා " කියලා කියවනකොට ඔයා මගේ නලියන තොල් දිහා බලන් ඉන්නවා බලන්න ඕනේ පුංචි පුංචි දේවල් වුනත් මට ඒවගෙන් ආදරේ මහ ගොඩක් දැනෙනවා අයියෙ . "තව චුට්ටම චුට්ටක් ඔහොම තුරුල් වෙලා හිටපං සිත්රූ " කියද්දි ඔය ලැවෙන්ඩර් සුවද ඇතුලෙ සැනසෙන විදිහ දන්නෙ මම විතරයි ~ඔයාගේ රූපේ විතරක් දැකලා නිවෙන තරම දන්නෙ මමනෙ අයියෙ අධි මාත්‍රාවෙන් ලැවෙන්ඩර් සුවදකට වහ වැටුනු ස්වරපෙලක රහසකට~ 🥀🦋 🥃 අ ධි මා ත්‍රා #1 in Levander #1 in love #1 in bl #1 in ශ්‍රි ලංකා #1 in saranghae #1 in kandy #1 in Romantic-thriller #1 in smell #1 in nonff #1 in boy×boy
ආතුරයා || Tk Nonfic by FayFay_97
32 parts Ongoing
ලදු කැලෑව මැදින් වැටුනු අඩි පාර කෙළවර වුනේ මදක් ඉඩ කඩ සහිත භූමි භාගයකින්. තවමත් වල් පැලෑටි නොවැවුනු පොළවයි කෙලවරකට වෙන්න එක මත එක ගොඩ ගසා තිබූ මානා පදුරු වලිනුයි පෙනුනේ කවුරු හරි ළගදි එතන සුද්ධ පවිත්‍ර කර ඇති බවයි. පුදුමයෙන් අවට බැලූ මුතූගේ ඇස් දෙක කුඩා පස් කණ්ඩියක් උඩ මලානිකව දැල්වෙන පහන ලග නතර වුනා. බැලූ බැල්මට ඇදිනීමට අපහසු වුනත් විමසිල්ලෙන් බැලු විට එය සොහොන් කොතක් බව අදුන ගන්න එක අපහසු දෙයක් වුනේ නැහැ. පහන් ආලෝකය වැටී ආලෝකමත් වූ පරණ අබලන් කොන්ක්‍රීට් පුවරුව වෙත මුතූ ලංවුනේ කුතුහලයෙන්. කඩතොලු වුනු අකුරු වලින් පුවරුව මත ලියවී ඇති නම හරියට කියවගන්න බැරුව එයා දෙතුන් පාරක්ම ඇසිපිය සැලුවා. ටික ටික මද ආලෝකයට ඇස් හුරු වෙද්දී පලකය මත ලියලා තිබුනු නම දැක්ක මුතූ පොළව උඩට ඇදගෙන වැටුනේ ඇග අඩපන වුනු හැගීමකින් වෙව්ලුම් කද්දී.
You may also like
Slide 1 of 10
♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡ cover
Making History cover
නසරාණියා|Nasaraniya cover
පොද වර්ෂා (ONGOING) cover
යුග් (නුඹ වෙනුවෙන් Season 2) cover
- අධිමාත්‍රා - cover
ආතුරයා || Tk Nonfic cover
පෙම්වන්තයෝ || TK NONFICTION  cover
වෘකⁿᵒⁿᶠᶠ/ᵒⁿʰᵒˡᵈ cover
අපි අපේ cover

♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡

89 parts Ongoing

තුන් කොන් ප්‍රේමෙක පැටලුණු ඔබත්,මමත්,ඔහුත් ∆ 18+ ⛔ මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද කැමැත්තෙමි.මෙහි ලිංගිකත්වය ඇතුළු සමස්තය යථානුරූපිව දක්වා ඇති අතර මවිසින් මෙය 18+ ලෙස දක්වා ඇත්තෙ එබැවිනි. මෙහි අඩංගු කිසිම චරිතයක්,ස්ථානයක් කිසිඳු සැබෑ ස්ථානයක් හා චරිතයක් වටා බැඳී නැත. ඇතැම් සිදුවීම් පමණක් සත්‍ය වේ.