භවයෙන් භවේ පතා ආදරේ සදාකල් මිහිරි මේ භවේ සිට හැම භවයෙකම මා ඔබේ ඔබ මාගේයි...🥺 *ආදරණීය ප්රර්තනයායි..* වස්තුව මගේ තානිකම මැකු මාගේ ආදරනිය සිතුවම මීට කවීෂ *ආදරණීය ප්රර්තනයායි..* නොදැනුවත්වම මගේ අහසට පැයු මාගේ සඳ හෙන්වල පලු මැකිමට මෙන් මගේ පලුවද මැකු මගේ කවීය මේ භවයේ සිට ඔබ මාගේයි මීට සිතුම් කියන්නට ආදරේ කියා පමා වූවාත් වදන් ගොළු වෙලා *~ආදරණීය ප්‍රර්තනා...* 🥺💫❤️*~All Rights Reserved