"හික්.......මං ඉපදුනේම කටේ එක දතක්වත් නැතුව......මට ඇවිද ගන්නත් පුළුවන් උනේ ඉපදිලා අවුරුද්දකකින් දෙකකින් විතර.......ඒ දවස් වල මං තැනකින් තැනකට ගියේ හික් බඩ ගාගෙන..........අපේ අම්මලා තාත්තලා ගොඩක් දුක් වින්දා මගේ කටේ දත් ටික එනකම් කෑම ටික කවා ගන්න......සල්ලි තිබ්බෙ නැති නිසා මං ඇවිදින්න පටන් ගත්තෙ අවුරුදු දෙකේදි........එකතකම් මට කතා කරගන්නවත් බැරි උනාලු........ඔහෑ..........." මං කඳුළු පෙර පෙර කියද්දි.......බ්ලැකි අයියා ජයේ අයියට හේත්තු වෙලා අඬනවා......ජයේ අයියිආ හොටූ හූරනවා.....මෝහිනි අක්කා ඒ ටිකට මගෙ ළඟට ඇවිත් මගේ පිටට තට්ටු දානවා......... "දවසක් මං ඇවිදන් යද්දි මං වැටුනා.....එතකොට මගේ හෙල්ලි හෙල්ලි තිබ්බ දත ගැලවිලා වැටුනා......ලේනෝ මේ දත ගනින් කිව්වට ඌට එහා ලේන් එකේ දත් ඩීල් එකක් වැටිලා ඌත් මගෙ දත ගත්තෙ නෑ......හුවෑ........ඌ මට අලුත් දතක් නොදුන්න නිසා දත එන්න හෙන කාලයක් ගියා......හික්......පස්සෙ ඒ ආපු දතත් හෙන කැත එකකAll Rights Reserved