ආ.......ද.....ර.....ය ඒ අකුරු 4 නිසාම උන්මන්තකයෙකු වු තරුණයෙක් ...... ඒ උන්මන්තක තරුණයා වෙනුවෙන්ම කැප වෙන තරුණයෙක්...... නොසිතු ආරම්භයක්........ නොසිතු අවසානයක්......... හැගීම් ගොන්නක හිර වුනු තරුන කොලු ගැටයින් දෙදනෙකුගේ සුසංයාමයක ඇරඹුම........ .......- ❦ශීබා❦-..........