සූරියකාන්ත මලක කතාව අහල තියෙනවද?.. මේක අසම්මත ආදරයක්..ග්රීක පුරාවෘත්තයට අනුව, කාන්තාවක් ඇපලෝ දෙවියන් සමග ආදරයෙන් බැදුනා.. ඔහු සෑම දිනකම තම රන් අශ්ව රථයෙන් අහස හරහා ගමන් කටන විට, එය ඇයව පිස්සු වැට්ටෙව්වා.. ඇය ආහාර හෝ ජලය නොමැතිව දින ගනනාවක් ගත කලා.. ඒ ඇයව සොයා ඇපලෝ පෙනී සිටී කියන ප්රාර්ථනාවෙන්..අවසානයේ ඇය සූරියකාන්ත මලක් බවට පත් උනා.. සෑම දිනකම සූර්යයා දෙසට මුහුණ හරවන හරි අපූරු ශාකයක් ඒක... මේ කතාවත් ටිකක් සූරියකාන්ත මලේ කතාවට සමානයි.. ❤️🌻All Rights Reserved