නුඹ හා මම ගං දෑලයි... ගඟ නම් අප දෛවයයි. දෙපසට වී අප බෙදා ගන්නේ එක ම දිය නොවේ ද? එය ද සමානව... එසේ නම් ගඟ අයිති අපට ද?... නමුත්... ගං දිය බිඳක්වත් අපට නතු වීද? සැබවින් ම ගං දිය අපගේ ද? ප්‍රාති~ .All Rights Reserved
6 parts