ඇයි මන් අඩන්නෙ ??? ඒකට මටවත් උත්තර තිබුනෙ නෑ! බාගදා මන් බයෙන් හිටිය අවසානෙද ඇත්තටම මේ!!! " හෙට බිස්නස් පාටි එකක් තියනව! ඒකට ඔයත් එනවනම් මන් කැමතී! " " ඒත්---- " " උත්තරයක් දෙන්න කලින් අහන් ඉන්නව! " " සො..සොරි..🥺 " " හෙට මන් නිව්සීලන්ඩ් ඉන්න අන්තිම දවස.. මන් ආව වැඩ ටික ඉවරයි.. ඉතින් මෙහෙ ඉන්න මගේ බිස්නස් පාට්නස්ලාට හෙට පාටි එකක් දෙනව " " ය...යනව ??? 🥺 " " ඔව්! ඔයා කැමතිනම් එන්න... මට මගේවත් නොවන ස්ටාෆ් එකට බල කරන්න ඕන්නෑ.. " එයා සාක්කුවට අත් දෙකත් දාගෙන කිසිම හැඟීමක් නෑ වගේ කියද්දි මම බිම බලාගෙන නෝන්ඩියට වගේ ලාවට හිනා උනේ මටමයි! මං එයා ගැන බලාපොරොත්තු තියා ගත්ත මගේ හිතටයි මන් හිනා උනේ... " ඔයාගෙ නෙවෙයිනෙ! " " අහ් ??? " " ම..මං කිව්වෙ ඔයාගෙ ස්ටාෆ් එ..එකත් නෙවෙයි අ..අනික ම..මන් නිකන්ම නිකන් ක්ලීනින් කරන කෙනෙක්.. බි..බිස්නස් පාටි ව..වලට මන් වගේ කෙනෙක් ගැලපෙන්නෑ සර්! It's okay and good luck! Boss!!! " " හහ්😂 බොස් ??? අදද! මන් බොස් කAll Rights Reserved