🇱 🇮 🇫 🇪  🇴 🇷  🇩 🇪 🇦 🇹 🇭✔︎
  • Reads 3,232
  • Votes 395
  • Parts 15
  • Time 4h 33m
  • Reads 3,232
  • Votes 395
  • Parts 15
  • Time 4h 33m
Complete, First published Feb 13
අපේ ජීවිත ගැන තීරණය ගන්න ඉන්නෙ දෙවිවරු සහ සුරදූතයන් නම්..

එයාලගේ ජීවිත ගැන තීරණ ගන්නෙ කවුද? එයාලට ආදරේ කරන්න බැරිද? සුරදූතයෝ වෙන්නෙ කව්ද ඒ කොහොමද?

මේ ඒ ගැන කතාවක්!!

.
.
.
.
.
.
.


මගේ පලවෙනි කතාව ලමයි මේ😌❤️
All Rights Reserved
Sign up to add 🇱 🇮 🇫 🇪  🇴 🇷  🇩 🇪 🇦 🇹 🇭✔︎ to your library and receive updates
or
#669fairy
Content Guidelines
You may also like
කම්මැලි නැතුව පාඩම් කරන ක්‍රම| 💜️✨️ by writter_moon
15 parts Complete
එදිනෙදා ජීවිතේට වටින දෙයක්.. කම්මැලි නැතුව කොහොමද එක දිගට පාඩම් කරන්නෙ කියන එක.. mm..😏 " කිම් ටේයංග්!!! උත්තර දීපන් මිනිහෝ! මගෙ කුකීව උදුර ගන්න එපා දෙයියනේ.. මගේ ආදරේ උදුර ගන්න එ__ " " ඒ ඔයා! මගෙ බේබී බෙයා~ " ටේ මුලු ගේම දෙදරලා යන්න කෑ ගැහුවෙ ටේයන්ග්ව ටිකක් පස්සට තල්ලු කරලා දාලා.. ඒත්.. ඒත් ටේගෙ වචන සම්පූර්ණ කරන්න උනේ නැත්තෙ ටේයංග් ලගට ආව ජංග්කුක් ටේයංගෙ කම්මුලට කිස් එකක් දීලා ඒ ඉන වටේට ඒ ශක්තිමත් අත් යැව්ව නිසා.. " මො..මොකක්ද ?? " " ටේයොන්ග්.. ප්ලීස්.. මගෙ බේබිට කෑ ගහන එක නවත්තනව.. " " ඇයී~ ඇයි මට මෙහෙම කරන්නේ.. මගෙ කූක්~ ම..මට ඔයාව ඕනි පන~ හහ්.. " ටේ පිස්සුවෙන් වගේ ජංග්කුක් ලගට ඇවිල්ල, ජංග්කුක්ගෙ කකුල් පාමුල දණ ගහගෙන ජංග්කුක්ගෙ කකුලට නලල හේත්තු කරගෙන දිලිසෙමින් තියන ජංග්කුක්ගෙ සපත්තු තදින් ඒ සිනිදු අත් වලින් අල්ලගෙන මිමිණුවේ ඉකිබිදුම් තවත් වැඩි වෙද්දි.. #37 - sinhala (23/12/26)
You may also like
Slide 1 of 10
The Night Show ||YM||✓✓ˢʰᵒʳᵗ ˢᵗᵒʳʸ cover
My Hybrid | Taekook cover
Mental - HyunSeungI.N. cover
With you without you (Taekook / Vmin ) ✔️✔️ cover
The Criminals and Love ❤ cover
Love Or Crush ( Taekook )  cover
Bambi's Sister cover
𝙘�𝙡𝙤𝙨𝙚 𝙩𝙤 𝙮𝙤𝙪 • 𝙧𝙖𝙛𝙚 𝙘𝙖𝙢𝙚𝙧𝙤𝙣 cover
⚠︎𝑇𝐻𝐸 𝑃𝑅𝐼𝑁𝐶𝐸 𝑂𝐹 𝐵𝐿𝑂𝑂𝐷⚠︎✔️ cover
කම්මැලි නැතුව පාඩම් කරන ක්‍රම| 💜️✨️ cover

The Night Show ||YM||✓✓ˢʰᵒʳᵗ ˢᵗᵒʳʸ

5 parts Complete

" මට විතරක් ඔයාගේ කටහඬ අහන්න දෙන්න පුලුවන්ද?? " " මට රස්සාවක් නැති කරන්නද යන්නේ?? "