The Sunset
  • Reads 7,592
  • Votes 878
  • Parts 25
  • Time 3h 30m
  • Reads 7,592
  • Votes 878
  • Parts 25
  • Time 3h 30m
Complete, First published Feb 13, 2024
Mature
හැන්දෑ අහස දිහා බලාගෙන ඉන්න එක හරියට 
භාවනාවක් වගේ.තැබිලි පාටට ලා රෝස පාටට ඈත 
සිතිජය වෙනකන්ම ලස්සන රූප මවලා තියෙද්දි අහස හරියට සිත්තරු මවපු චිත්‍රයක් වගේ. පැය ගනන් වරු ගනන් ඒ සුන්දර රටා දිහා බලාගෙන ඉන්න මට පුලුවන්.


සමහර වෙලාවට earphones දෙකත් ගහගෙන මන් 
ආසම සින්දු ටික තියෙන spotify playlist එකත් 
දාගෙන පැය ගනන් සුපිරි මනෝපාරක් ගහන් beach එකට වෙලා ගෙවන ලස්සන හැන්දෑවන් මට
තියෙනවා.


හැන්දෑ අහස දිහා බලන් ඉන්න ඉර බැහැගෙන යනකන් beach එකට වෙලා ඉන්න ලස්සන පාටින්
හැඩවුනු වලාකුළු හුලගට පාවෙලා යන හැටි බලාගෙන ඉන්න ආස එකම කොල්ලා මන් වෙන්න 
ඇති කියලා හිතුවට ලා රෝස පාට වලාකුළු පිරිච්ච එක සෙනසුරාදා දවසක හැන්දෑවේ අහස දිහා වශී වෙලා වගේ බලාගෙන හිටිය හරිම නිව්ච්ච රූපයක් 
නිසා මගේ හිතට අමුතුම හැගීමක් දැනුනා.
ඔව් මගේ ජීවිතේ පලවෙනිම පාරට මට කවදාවත්
නොදැනුනු විදිහේ හැගීමක් .
All Rights Reserved
Sign up to add The Sunset to your library and receive updates
or
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
 3 A̶m̶ k̶i̶l̶l̶e̶r̶ (complete) cover
~හීන~  cover
Nixon cover
ආදරණීය වෛරය~  [•A Lovely Hate•] cover
ආසු  ✅ cover
𖥕 පහන් ටැඹ 𖥕 ╎Yᗴᑌ᙭ ᗷᒪᗴᑌՏ╎ᗷᒪ  ✔ cover
Tangled Hearts cover
 විසේ කුරුට්ටා ✅ cover
Clair de Lune: A Miraculous Ladybug Fanfiction cover
Click | ක්ලික් | NonFF cover

3 A̶m̶ k̶i̶l̶l̶e̶r̶ (complete)

41 parts Complete

බිත්තියේ ගහලා තියෙන ඔරලෝසුවේ බට්ටා ටික්.... ටික් ගාද්දි මම දැක්කා ආයෙමත් කටු තුන එකම තැන නතර වෙලා .. .... ජනෙලෙන් ගේ අැතුලට වැටිලා තියෙන කලු හෙවනැල්ලයි හුලගත් එක්ක ආපු ලැවැන්ඩා සුවදයි මට මතක් කලා මෙතන තව අනවසරෙන් ආපු අමුත්තෙක් ඉන්නවාකියලා .. මට හිනා ගියා .. මම දැක්කා භානු පිස්සෙක් දිහා බලන විදිහට මගේ දිහත් බලන් ඉන්නවා කියලා ... .පෝය ඉවර යි ..... එත් තාම හද පායලා ....පොයට පායන හදම යක්ශයගේ හොරාවෙත් පායලා තිබ්බා .. වෙනසක් නැතිවම