කුස්සියේ මේසයක් උඩින් පිගාන තිබ්බ ඔහු ඊලගට ගියේ අධි ශීතකරණයක් ලගට. එතනට ගිහින් ඒක ඇරලා එතනම බිම දණගහගත්තු ඔහු එතනින් එලියට ගත්තේ.. . . . . . ටේහ්‍යුන්ගේ Dead boady එක.. අවුරුද්දක් ග ිහිල්ලාවත් ඒක නරක් වෙලා තිබ්බේ නෑ. මොකද එක එක රසායනික ද්‍රව්‍ය යොදා තිබීම වගේම අධි ශීතකරණයට ලක් කිරීම නිසා ඒ මෘත ශරීරය යම් කිසි මට්ටමකට ආරක්ශා වෙලා තිබ්බා. " ඔයා දැක්කද බේබි.. මම උන් ඔයාට කරපු දේට පලිය ගත්තා.. උන් ඔයාට වෙඩි තියපු තැනදිම.. ඒ වෙලාවෙදිම.. ඒ මාසේදිම ඒ දවසේදිම.. ඒ මුලු ගමටම බෝම්බ අටවලා මුලු ගමම විනාශ කරලා දැම්මා.." ටේහ්‍යුන්ගේ dead boady එක එලියට ගත්තු ඔහු~~ BLACK BUNNY, ඒක ඔහුගේ පපුවට තියාගෙන ආදරයෙන් කතා කලා.All Rights Reserved