ජන්කුක්ගේ සොහොනේ එයාගේ නම විතරක් නෙමෙයි.. තව නමක් කොටලා තිබ්බා! " කිම් නෝරා උපත - විපත 2022 දෙසැම්බර් විසිනවවෙනිදා " ඒ නම යටින් උපන් දවස තිබ්බෙ නෑ. මොකද එයා කවදාවත් ඉපදුනේ නෑ.. " උබ නිසා මට මගේ ජීවිතේ එකම ආදරේ නැති උනා.. එයා යන්න ගියේ නිකං නෙමෙයි.. ඒ කුසේ ව්- වැඩුනු මාස.. මාස අටක් වයස මගේ.. මගේ නෝරා.. අර අහින්සකයාගෙ නංගිවත් තමුන් නැති කලා. මගේ ජන්කුක් ගොඩක්.. ගොඩක් අහින්සකයි. උබව එදා බේරගන්න තරම් මගේ බඩ දරු කුකී නිර්භීත උනා. එයාගෙ ජීවිතේට හානියක් වෙයි කියලා දැන දැනත් උබ මාව මේ ලෝකෙට බිහිකරපු නිසා ඒ අහින්සකයා උබව බේරගත්තා.. ඒත් අන්තිමට.. ඒ අහින්සකයා උබේම වැරැද්දක් නිසා ඒ මහපාරෙම.. ම්- මැරිලා ගියා.. "All Rights Reserved