𝐼 𝑙𝑜𝑠𝑡 𝑚𝑦 𝑚𝑖𝑛𝑑✔︎
  • Reads 2,142
  • Votes 266
  • Parts 9
  • Time 3h 27m
  • Reads 2,142
  • Votes 266
  • Parts 9
  • Time 3h 27m
Complete, First published Feb 14, 2024
ටේහ්‍යුන්ගේ නලලට ජන්කුක් තවමත් තොල් තදකරගෙනයි හිටියේ. ජන්කුක්ගේ පපුව ලග තිබ්බ ටේහ්‍යුන්ගේ අතට දැනුනා මෙච්චර වෙලාම වේගෙන් ගැහෙමින් තිබ්බ ජන්කුක්ගේ හදවතේ වේගය එන්න එන්නම අඩු වේගෙන යනවා කියලා.

ටේහ්‍යුන්ගේ නලලට වදින ජන්කුක්ගේ සුසුම් එන්න එන්න අඩුවේගෙන යනවා ටේහ්‍යුන්ට දැනුනා.

ටේහ්‍යුන් දැනගෙනයි හිටියේ එයා කොච්චර දැගලුවත් එයාට ජන්කුක්ව බේරගන්න බැරි බව. ඉතින් එයාට උවමනා උනේ ඒ අවසන් මොහොත හරි ජන්කුක්ගේ උණුසුම් තුරුලේ ගත කරන්නයි.

තමන්ගේ ආදරවන්තයාගේ අවසානය ඒක තමයි කියලා තේරුම් අරගෙන හිටිය ටේහ්‍යුන්ගේ ඇස් වලින් පවා නිමක් නැතිව කදුලු ගැලුවා. දුක වැඩි කමටම ටේහ්‍යුන්ගේ ඇගම ගැහෙන්න අරගෙන තිබ්බා.

" ඒ වෙලාවේ ම්- මගේ හොද සිහිය න්- නැති උනා.. i l- lost my m- mind.. ස්- සමාවෙන්න ව්- වගේම ස්- ස්තූතීයි!"
All Rights Reserved
Sign up to add 𝐼 𝑙𝑜𝑠𝑡 𝑚𝑦 𝑚𝑖𝑛𝑑✔︎ to your library and receive updates
or
#146btssinhala
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
HYUNG  cover
_ᴛᴀᴇᴋᴏᴏᴋ_ ✓ cover
Naruto: Copy System cover
ᴇʟʏꜱɪᴀɴ | BNHA cover
Lovely Moon♡ (COMPLETED) cover
Cold Husband❤️‍🔥 cover
Lady of the Dark Mark | T.M.R cover
Beauty And The Beast (Taekook) cover
Angelic - Rafe Cameron cover
𝖳𝗁𝖾 𝖲𝖾𝖺 🌊 (Taekook♡︎)  cover

HYUNG

28 parts Complete

හුංගි (කුකී) ආ- මොන මගුලක්ද මේක දැන් නම් මට හොදටම එපා වෙලා තියෙන්නේ. Don't call me hyung baby call me daddy Top tae Bottom kook Taekook Sinhala ff Write ✍️ by THV_babekook